spot_img

Sniper Assassins End (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් ඔයාලට අද අරගෙන ආවේ තවත් ස්නයිපර් කතාවක් ස්නයිපර් කිව්වාම ඉතින් අපි දන්න හදුනන සුපුරුදු නළුවම තමයි මේකෙ ප්‍රධාන නළුවට ඉන්නේ Chad Michael Collins මේ Sniper කතා මාලාවම බලපු අය දන්නවා මෙයා කවුද කියලා. ඉතින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Kaare Andrews විසිනි. ඒ වගේම තව Tom Berenger, Sayaka Akimoto, Lochlyn Munro, Emily Tennant, Ryan Robbins… වැනි නළු නිලියන් රැසක්  රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටිය IMDb 5.3/10 අගයකුත් ගන්න සමත් වෙලා තියෙනවා.
එහෙනම් වැඩි කතා නැතුව කතාව ගැන කෙටියෙන්ම කියන්නම්..

ඇමරිකා එක්සත් ජනපදයෙ වෙළඳ ගිවිසුමකට අත්සන් කිරීමේ මුවාවෙන් විදේශීය සම්භාවනීය අමුත්තෙක් ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වෙන්නෙ බ්‍රැන්ඩන් බෙකට් ඒ කියන්නේ අපේ ප්‍රධාන නළුවා මෙයා තමා ඝාතනයේ වරදකරු වෙන්නෙ.  ඉතින් මෙයාගෙ තාත්තා සැරයන් තෝමස් බෙකට් මෙයා තමයි තම පුතාගේ නිර්දෝෂීභාවය  ඔප්පුකරන්න පිය පුතු දෙන්නම එකතුවෙලා දරන ප්‍රයන්තයක් තමයි මේ කතාවේ දිගහැරෙන්නේ.. බෙකට් හරේට යාවිද?.. ඉතින් සැබෑ වරදකරුවා සොයාගනීද?.. මෙතනින් එහාට කතාව ඔයාලටම බාරයි. මේ විදිහට මාත් එක්ක උපසිරැසි ගැන්වීමට එකතුවුන තරිඳු ශාලින්ද සහෝදරයවත් විශේෂයෙන්ම මතක්කරන්න ඕනා.. අපි අදට සමුගන්නවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්! ඔයාලට බුදු සරණයි!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

පසිඳු මදුරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram