spot_img

SOS Kolkata (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සකීර් අහමද් කියන්නේ ඉන්දියානූ විශේෂ හමුදා බලකායේ අණ දෙන නිලධාරියෙක්,නිර්භීත සොල්දාදුවෙක් වෙන සකීර්,එයාගේ අතීතේ වෙච්ච සිදුවීමක් නිසා මේ වෙන කොටත් පසුතැවෙමින් ඉන්න අතරේ තමයි කොල්කටා වලට ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයක් එල්ලවෙන්නේ,ඉතින් මේ ත්‍රස්ත්‍රවාදීන් එක්තරා හොටෙල් එකකට ඇතුලු වෙලා,එහි ඉන්න ඔක්කොම ප්‍රාණය ඇපයට ගන්න තමයි උත්සහ කරන්නේ,එතනින් එහාට මේ හොටෙල් එක ඇතුලේ ඉන්න අයට මොකක් වෙයිද කියල දැනගන්න අරගෙන බලන්නකෝ SOS Kolkata…

ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ බෙංගාලි චිත්‍රපටියක්,Yash Dasgupta ,Mimi Chakraborty,Nusrat Jahan  වැනි නලු නිලියක් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටිය  නරබන්න කියල ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා,ආයෙත් ඉක්මනටම හම්බවෙමු

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram