spot_img

Spyder (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ශිවා (මහේෂ් බාබු) බුද්ධි අංශ නිලදාරියෙක්, පුද්ගලයින්ගේ දුරකථන සංවාද හොරෙන් අසා සිටිය හැකි මෘදුකාංගයක් ඔහු නිර්මාණය කරනවා.මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා උදව් අවශ්‍ය උදව් කරන්න ඔහු හැමවෙලේම උත්සහ කරනවා.මෙහෙම ඉන්න කොට ඔහුට දිනක ගැහැනු ළමයෙක්,ඇයට ගෙදර තනියම ඉන්න බයයි කියලා ඇගේ යාලුවෙක්ට කතා කරනවා.ඇය තවදුරටත් කියනවා ගෙදර කවුදෝ ඉන්නවා කියලත් ඇයට හැගෙනවා කියලා.මේ සංවාදය අහන් ඉන්න ශිවා ඔහුගේ යාලුවෙක්ව කලින් කී ගෙදරට උදව් සදහා පිටත් කර හරිනවා.පස්සේ කොහොමහරි දැනගන්න ලැබෙනව ඔවුන් දෙදෙනාවම අමානුෂික විදිහට මරලා දාලා කියලා.මරනයට පත් ගැහැණු ළමයගේ දුරකතන සංවාදය තවත් හොදින් විමර්ශනය කිරීමෙන් අනතුරුව ශිවා හට දැනගන්න ලැබෙනවා මේ මිනිමැරුම කරපු කෙනා තමන්ගේ විනෝදාස්වාදය සඳහා මිනීමරන සුඩලෙයි නම් මානසික රෝගියක් බව.ඒ වගේම ඔහුට දැනගන්න ලැබෙනවා සුඩලෙයි කියන්නෙදාම ඝාතකයෙක් බවත්.ශිවායි ට සුඩලෙයිව අල්ලගන්න පුලුවන් වෙයිද? එලෙස කොටු කරගත්තත් වැඩක් වෙවීද?මෙම චිත්‍රපටය ත්‍රාසජනක චිත්‍රපට රසිකයන්ට බලන්න ආරාධනා කරන ගමන් මම නවතිනවා

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram