spot_img

State of Siege Temple Attack (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

IMDb  මනාප 1300 කින් 8.7 ක ඉහල අගයක් අරගත්තු 2021.07.09 දින නිකුත් උන චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නෙ,ඉන්දියානු ප්‍රේක්ෂකයන්ගෙන් ඉහල ප්‍රතිචාරයක් හම්බවෙන හින්දි චිත්‍රපයක් උනා මේ චිත්‍රපටිය..ඉතින් අද ඔයාලට අරගෙන ආවේ State of Siege: Temple Attack,…ඉතින් Akshaye Khanna,Shivam Bhaargava,Abhilash Chaudhary, Vivek Dahiya,Akshay Oberoi වගේ නලු නිලි කැලකින් සමන්විත මේ චිත්‍රපටිය සත්‍යය සිදුවීමක් අලලා නිර්මාණය වෙලා තියෙන්නෙ..

ඉන්දියාවේ ගුජරාට් වල තියෙනව ලෝක ප්‍රසිද්ධ පන්සලක්,දවසකට මෙහෙට විශාල බැතිමතුන් පිරිසක් එනවා වන්දනාමාන කරන්න..ඒත් එක දවසක මේ පන්සලට ඇතුල් වෙන ත්‍රස්තවාදින් පිරිසක් අහුවෙන හැමෝටම වෙඩි තියල මරල දාන්න පටන් ගන්නවා..මේකෙන් මුළු රටම කම්පාවට පත් වෙද්දී හමුදාවේ විශේෂ බලකායක් යොදවනවා මේ පන්සලේ හිර කරගෙන ඉන්න ප්‍රාණ ඇපකරුවන්ව ගලවගන්න…ඉතින් මේ බලකායට පුලුවන් වෙයිද මේ අයව මුදවගන්න…එහෙනම් අරගෙන බලන්න State of Siege: Temple Attack,…චිත්‍රපටිය බලද්දී මතක තියාගන්න මේ හැමදෙයක්ම ඇත්තට වෙලා තියෙනවා කියල..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram