spot_img
spot_img

Strike Back (2012) Complete Season 03 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේකත් රේට් කරලා තියෙන්නේ TV MA කියලා ඒ කියන්නේ ඉතින් පවුලේ සැමට නරඹන්න නොහැකියි .. ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඒ වගේම පෙර කතා මාලා වගේම Sky HD හා Cinemax නාලිකා තමා විකාශය කරලා තියෙන්නේ .. මේ කතා මාලාව දිගටම නැරඹු අය දන්නවා ඇති එක් කතා සමයකට අදාල වන්නේ එක ප්‍රධාන
තේමාවක් හා එයට යටත්ව ප්‍රධාන තේමාව හා සම්බන්ධ අනු තේමා පහක් කියලා ඉතින් මේ කතා සමය හදුන්වලා තියෙන්නේ  Strike Back: Vengeance කියලා ඉතින් අපි පොඩ්ඩක් චරිත දිහා බලමු නේ

Philip Winchester Sgt. Michael Stonebridge
Sullivan Stapleton Sgt. Damien Scott
Michelle Lukes Sgt. Julia Richmond
Rhashan Stone Maj. Oliver Sinclair
Rhona Mitra Maj. Rachel Dalton
Liam Garrigan Sgt. Liam Baxter

මේ කතා සමයට අලුතින් බැක්ස්ටර් හා මේජර් රේචල් ඩෝල්ටන් යන චරිත එක් වෙනවා ඉතින් මේ කතාවත් ක්‍රිස් රයන් ගේ ඒ නවකතාව ඇසුරිනුයි එයට යම් එකතු කිරීම් ද කරලා තමා හදලා තියෙන්නේ ඉතින් මේ මුළු කතා මාලාවේම කෙටි සාරාංශයක් කිව්වොත් මේ පාර සෙක්ෂන් 20 ලුහුබදින්නේ න්‍යෂ්ටික ප්‍රේරක /ස්විච් හතරක් පස්සෙයි ! මේ පාර කතාව නම් තියෙන්නේ දකුණු අප්‍රිකාව පදනම් කරගෙන…ඉතින් එහෙනම් මේ Imdb හි 8.3 වගේ ඉහල අගයක් හිමිකරගත් යුධමය කතා මාලාවත් සමග රැදී සිටින්න කියා ඉල්ලා සිටිනවා … පෙර කතා මාලා දෙකම නරඹන්න කියලා මම කියනව මොකද මේවා හා ඒවායේ සිද්ධිත් අනුබද්ධිත නිසා ..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD TV පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  10ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

Download “Strike back (2012) Season 03 සිංහල උපසිරැසි” Strike.back.(2012).Season.03.Sinhala.Subtitle.rar – Downloaded 2107 times – 178 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

Strike Back (2011) Complete Season 02 මෙතැනින් අරගන්න

 

Strike Back (2014) Complete Season 04 මෙතැනින් ලබාගන්න

ඩිලාන් මේනක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram