spot_img

Superman Red Son (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සෑහෙන කාලෙකින් ෆිල්ම් එකකට සබ් එකකුත් කොටාගෙන සූම් එක පැත්තට ආවේ. DC කොමික් රසිකයෙක් වශයෙන් මේ පාරත් අරගෙන ආවේ Dc ලගේ අලුතින්ම රිලිස් වුන SupermanRed son ඇනිමේෂන් චිත්‍රපටිය අරගෙන.

අනිත් සුපර් මෑන් ෆිල්ම් එක්ක බලද්දි මේ චිත්‍රපටිය තුලින් සුපර් මෑන් ගැන ගැඹුරු විග්‍රාහයක් කර පෙන්වන්න  අධ්‍යක්ෂක වරයා උත්සහ කොට තිබෙනවා.මොකද මේ පාර සුපර් මෑන් ඇමරිකානුවෙක් නෙමෙයි ඔහු රුසියානුවෙක්. තවද ඇමරිකාව සහ රුසියාව අතර යුධමය සහ දේශපාලනික ප්‍රශ්න පිළිබදව විශාල වශයෙන් මේ චිත්‍රපටිය තුලින් පෙන්වා දෙනවා. ම්ට අනිත් සුපර් මෑන් ෆිල්ම් එක්ක බලද්දි මේක හොද තැනක තියනවා කියන්න පුලුවන්.,මේකේ කතාව ගැන නොකියා ඉන්නම්. කිව්වොත් රසයක් නැතිවෙනවනේ ෆිලුම බලනකොට.
මේ චිත්‍රපටිය අද්‍යක්ෂණය කරන්නේ Sam Liu විසින් වන අතර කතාව Mark miller විසින් සිදුකොට තිබෙනවා. කුනු තක්කලායෝ 100% රේටින් එකකුත් මේ චිත්‍රපටියට ලාබා දී තිබෙනවා. හිතාගන්න පුලුවන්නේ කොච්චර සුපිරියක් වෙන්න ඇතිද කියලා. එහෙනම් හැමෝටම චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා.
ජය වේවා!!!!!.
  • ලබාදි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram