spot_img

Suttu Pidikka Utharavu (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අශෝක් තමන්ගෙ දරුවගෙ සැත්කමට සල්ලි හොයාගන්න බැරිව,බැරිම තැන එයාලගේ යාළුවොත් එක්ක එකතු වෙලා නගරෙ තියෙන බැoකුවක් කොල්ල කරනව,ඉතින් ඒක මෙයාල හිතපු විදියට සාර්ථක වෙන්නෙනම් නැ,මොකද පොලිසිය මෙයාල පස්සෙන් පන්නන්න ගන්නවා,ඉතින් ඔහොම පැනල යන කොට මෙයාලගේ වාහනේ අනතුරකට පත්වෙනවා,ඉතින් පොලිසියත් පස්සෙන් පන්නන නිසා කරගන්න දෙයක් නැතිව මෙයාල ඒ ලගම තියෙන ගමට යනවා හැංගෙන්න මුළු චිත්‍රපටියම දිවෙන්නෙ ඒ ගම ඇතුලේ තමයි

ඉතින් ඒ අතරම එ ගම ඇතුලෙම ඉන්නවා නගරෙට බෝම්බ දාන්න සැලසුම් කරන ත්‍රස්තවාදී කන්ඩායමක්,මෙයාල හදන්නේ එදාම නගරයේ ලොකු පිපිරීමක් කරන්න..ඒත් දැන් පොලිසියෙන් බැංකුව කොල්ලකාපු අශෝක්වයි එයාගේ යාලුවන්වයි හොයන්න ගමේම සෝදිසි කරනවා. ඒ නිසා ත්‍රස්තවාදී කණ්ඩායමටත් ප්‍රශ්නයක්..

ඔන්න ඔහොම තමයි චිත්‍රපටියේ කතාව ඉතින් අශෝකුයි එයාගේ යාළුවොන්ටයි මොකද වෙන්නේ..එයාල ඇත්තටම මේ හොරකම කරේ අශෝක්ගෙ දුවගේ සැත්කමටද? ත්‍රස්තවාදී කණ්ඩායමට සැලැස්ම සාර්ථක කරගන්න පුලුවන් වෙයිද?මේ කතා දෙකම් එකට සම්බන්ධ වෙයි එක තැනකදී එහෙනම් අරගෙනම බලන්නකෝ..

ඔන්න ඉතින් අද අරගෙන ආවේ අපි කවුරුත් කැමති සුපිරි තරුව ඉලයතලපති විජයිගේ මල්ලි රගපාන අලුත්ම චිත්‍රපටිය Suttu Pidikka Utharavu.මේක නිකුත් උනේ 2019 ජූනි 14 දින ඒවගේම Action..Drama ගනයට තමයි අයත්වෙන්නේ,Imdb අගය 5.3 අරගන්න පුලුවන් වෙලා තියෙනවා.. එහෙනම් ඉතින් අරගෙනම බලන්න විජයි වගේම විජයගේ මල්ලිගේ රගපෑමුත් කොහොමද කියලම බලන්නකෝ

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram