spot_img
spot_img

Thayige Thakka Maga (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරගෙන ආවේ kannada සිනමාවේ 2018 නොවැම්බර් 16 තිරගත වීම ආරම්භ කරපු Imdb අගය 5.0 අරගත්තු චිත්‍රපටියක්,ඉතින් මේකට අන්තර්ජාලයේ කිසිදු ඉංග්‍රීසී පිටපතක් නොතිබුනු නිසා අසා ලිවිමක් තමයි කරන්න සිද්ධ උනේ,කොහොම හරි ක්‍රියාදාම වලින් අඩු නැති,අයුක්තිය වෙනුවෙන් සටන් කරන අම්ම කෙනෙක් සහ පුතෙක් වටා ගෙතෙන මේ චිත්‍රපටිය නරබන්න ඔයාලටත් ආරාධනා කරනවා

මෝහන් කියන්නෙ අම්මට ගොඩක් ආදරේ කරන පුතෙක් වගේම සමාජයේ අසාධාරණය දෙයක් දැක්කොත් පාඩුවේ ඉන්න කෙනෙකුත් නෙවෙයි,මොහන්ගේ අම්මා නීතිඥවරියක්,පුතාගේ දාගන්න නඩු වලින් අම්ම තමයි එයාව බේරගන්නේ ඇත්තටම අම්මම තමයි මෙයාව පොඩි කාලේ ඉදන්ම අසාධාරණයට  විරුද්ධවෙන්න උගන්වන්නෙ,ඉතින් මෙහෙම යන මෙයාලගේ ජීවිතේට කුනාටුවක් එන්නේ,සමාජයේ ඉන්න ඉහල තලේ ඉන්න දේශපලකයෙක්ගේ පුතෙක් අහිoසක පවුලක් මරල දාල පැනල යනවා,ඉතින් මේකට කොහෙන් කොහොම හරි මෝහන් සම්බන්ධ වෙනවා,තමන්ගේ පුතා මොනා කරත් බේරගන්න හදන දේශපාලකයා,පුලුවන් හැම විදියකය උත්සහ කරනවා මෝහන්ව නවත්තන්න,ඉතින් ඔය අතරේ තමයි මෝහන්ට එයාගේ ගෑණු ලමයව හම්බවෙන්නෙ,මොහන්ව සමාදාන කරගන්න බැරිම තැන දේශපාලකයා අල්ලගෙන්න මෝහන්ගේ කෙල්ලව,දේශපාලකයා මෝහන්ගේ කෙල්ලගේ ගේ ඉස්සරා එයාගේ මිනිස්සු දානවා,කවුරු හරි ඒ ගෙදරින් එලියට ආවොත් මරල දාන්න කියනවා..

ඉතින් මෝහන්ට පුලුවන් වෙයිද එයාගේ කෙල්ලවයි පවුලේ අයවයි බේරගන්න එතකොට නැති උන පවුලට සාධාරණය ඉටු කරන්න.. ඔයා kannada  සිනමාවට ආදරේ කරන කෙනෙක්නම් මේ චිත්‍රපටිය අරගෙන බැලුවට පාඩුවක්නම් වෙන එකක් නැ

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Thayige.Thakka.Maga.(2018).Sinhala.Subtitle.rar – Downloaded 179 times – 39 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram