spot_img
spot_img
More

    The Belko Experiment (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    වෙනදා වගේම පුරුදු විදිහට මං රස්සාවට ගියා..එදා දවස මට ටිකක් අමුතු දවස් වගෙයි හැඟුනේ..මං දැක්කා මගේ කාර්යාලයේ ගොඩක් දෙනෙක් ආපහු ගෙවල් වලට යනවා.. ඒ විතරක් නෙමේ කාර්යාල එළියේ අලුත් ආරක්ෂකොයෝ වගයකුත් ඇවිත් ඉන්නවා..ඒත් අපි සුළු පිරිසකුත් එදා වැඩ කළා… ඒ වගේ පෙම්වතියත් එක්ක..අපි වෙනදා වගේම සාමාන්‍යා විදිහට වැඩ කරගෙන ගියා..මුල් පැය කිහිපය ගෙවිල ගිහාම ටිකක් අමුතු අමුතු දේවල් වෙන්න ගත්තා..අපිත් එක්ක වැඩ කළ ගොඩක් අය හොඳටම බය වුනා..එයාල කවුරුවත් දැනන් හිටියේ නැහැ මේ වෙන්නේ මොකක්ද කියලා…අපි වැඩ කරන මුළු ගොඩනැඟිල්ලම සම්පුර්ණයෙන්ම ආවරණය වෙනවා.. දුරකථන සම්බන්දතා විරහිත වෙනවා..එළියේ පරිසරයත් එක්ක තියෙන සියලුම සම්බන්දකම් නැති වෙලා යනවා..හරියට අපිව වංකගිරියක් ඇතුලට ගිහිං දැම්ම වගේ.. ඊට පස්සේ අපිට නාඳුනන ඇමතුමක් එනවා..ඒ කතා කළ පුද්ගලයා කියනවා පැය අටක් ඇතුලත අපි සියලුම දෙනා නිසැකවම මිය යනවා කියලා..ඒ ක්‍රම පිලිවෙල වෙනස් කරන්න නම්..අපි අපිත් එක්ක වැඩ කරන දෙන්නෙක් මරන්න ඕනේ කියලා ඔහු කියනවා..ඊට පස්සේ මොකක් වේවිද..අපි අපේ ජිවිත වෙනුවෙන් එකීනෙකා මරා ගනීවිද? කාටවත් බේරෙන්න බැරි වේවිද? කවුද අපිව මරන්නේ කොහොමද අපිව මරන්නේ? කියන ප්‍රශ්න ගොඩකට උත්තර බැලුවට පස්සේ තේරේවි..හේ..හේ.. තව කොච්චර බැලුවට ඔච්චර තමයි එයා කියන්නේ…

    කොහොමද හැමෝටම ඉතීන්..ඔන්න පොරොන්දුවක් වුනානේ ෆිල්ම් දෙනවා කියලා..ඒක තමයි මේ ඉෂ්ට කරන්නේ..කතාව ගැන කියන්න දෙයක් නෑ “පර්ජ්” කලෙක්ෂන් එක බලන්න ඇතිනේ තව “මේස් රනර්” බැලුව කෙනෙක් අනිවා බලන සුපිරිම කාතාවක්..BR කොපියක් නිකුත් වුන නිසා හැකි විගසම උපසිරැසිය ගෙනාවා.. එහෙනං බලමුකෝ..ගිහිං එන්නම්..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Belko Experiment 2016 සිංහල උපසිරැසි” The.Belko.Experiment.2016.Sinhala.Subtitle.rar – Downloaded 301 times – 32 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අබිෂ් ධනංජය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram