spot_img

The Night Comes for Us (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කාලකට පස්සේ ඔන්න ඉතිං මේ පැත්තට ගොඩ වෙනවා…අලුත් ක්‍රියාදාම චිත්‍රපටයකුත් අරගෙන..සෑහෙන්න පොලු තිබ්බ නිසා මොකක්ද මොකක්ද වගේ තමයි ඉතිං‍.. මොනවා කරන්නද වෙලාව තමයි නැත්තේ දැන්…හරි එහෙමනම් කතාව පැත්තට යමු..මේක තායිලන්ඩ් සිනමා පටයක් IMBD 7.4/10 රේටින් ලැබිලා තියෙනවා…

හැබැයි මේක 18+ එකක්.. තායිවාන් මැර කල්ලියක් ඉන්නවා “සික්ස් සෙන්” (කුලී ඝාතක කණ්ඩායමක්) කියලා…මෙයාලගේ සාමාජිකයෙක් තමයි ඉටෝ කියන්නේ.. දවසක් මෙයාල යනවා පොඩි වැඩකට…ඒ තමයි මෙයාලගේ බොසාට විරුද්ද කට්ටියකට ගේමක් දෙන්න..හැබැයි මෙයාලා එක්කෙනෙක් දෙන්නෙක්  නෙමේ ඉවරයක් කරන්නේ…මුළු ධීවර ගමක්ම විනාශ කරලා දානවා…පස්සේ ජීවිතේ බේරාගෙන ඉන්න පොඩි ළමයෙක්ව මෙයා දකිනවා… මෙයා එයාව මරන්න හැදුවට මෙයාට එයාව මරන්න පුළුවන් වෙන්නේ නෑ…කොහොම හරි “ඉටෝ” එයත් එක්ක එන කට්ටිය ඔක්කොම මරලා අර පුංචි ළමයව ගෙදර අරගෙන යනවා…ඔන්න ඔතන ඉදං තමයි..වලිය පටන් ගන්නේ….කවුද මේ පොඩි ළමයා? මං කිව්ව දේවල් මේකේ වෙනවද ? කියල බලන්න නම් මේක ඔයාලට බලන්නම වෙනවා.. එහෙනම් මං යනවා නැවත හමු වීමේ බලා පොරොත්තුව ඇතුව…හමු වෙමු නැවත..සුබ දවසක්!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram