spot_img
spot_img

The Northman (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් කාලෙකින් ආයේ චිත්‍රපටියකට උපසිරැසක් අරගෙන ආවා.. මේ චිත්‍රපටිය නම් 18+ අයට වඩාත් සුදුසු චිත්‍රපටියක් ඒ මොකද කිව්වොත් මෙහි ඇතුලත් වන ඇතැම් දර්ශන හා වචන ඒ තරම් පොඩි අයට සුදුසු නෑ ඒකයි.. ඉතින් මේ චිත්‍රපටිය Adventure/Action ගණයට අයත් වෙන පැය 2යි විනාඩි 17 ක් පුරාවට දිවෙන IMDb 7.3/10 අගයකුත් අරගෙන තියෙන හොඳ රජ කාතාවක් කියලා කියන්න පුළුවන්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නෙ Robert Eggers විසින් The Lighthouse (2019), The Witch (2015), Tell-Tale Heart (2008)… වැනි චිත්‍රපටි වලටත් අධ්‍යක්ෂනයෙන් දායක වෙලා තියෙනවා. මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා Anya Taylor-Joy, Alexander Skarsgård, Björk, Nicole Kidman, Bill Skarsgård, Ethan Hawke, Willem Dafoe… වැනි නළු නිලියන් රැසක්. චිත්‍රපටිය ගැන මං මොකුත් නොකියා ඉන්නම් මොකද ඒක කතාවේ රසවින්ඳනයට බාධාවක් වුනොත් ඉතින් වෙන රජ කතාවලට වඩා මේක හොඳ කතාවක් වෙයි කියලා හිතනවා. Vikings කතා මාලාව බැලුව කෙනෙක් නම් මේක ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනි චිත්‍රපටියක් කියලා මං කියනවා. මං අදට සමුගන්නවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්! ඔයාලට බුදු සරණයි!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “The Northman (2022) සිංහල උපසිරැසි” The.Northman.(2022).Sinhala.Subtitle.rar – Downloaded 4142 times – 642 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

පසිඳු මදුරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram