More

    Amazon Obhijaan (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න මං මේ ගමන ගෙනාවේ හින්දි චිත්‍රපටියක් ඒක හින්දි කියන්නත් බෑ ඒ මූවියේ ඔරිජිනල් එකට හින්දියෙන් හඩ කවපු එකක් කිව්වොත් හරි. මේක මට කරන්නත් ටිකක් කල් ගියා මොකද මේකෙ ඉංග්‍රීසි උපසිරැසි තිබ්බේ බෙන්ගාලි මුවියට ඒ කියන්නේ හඩ කවන්න කලින් කරපු එකට ඉතින් අහගෙන සබ කරේ අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න. මේ චිත්‍රපටිය Adventure ගණයට අයත් අතර මේක අධ්‍යක්ෂණය කරන්නෙත්  ලියන්නෙත් Kamaleshwar Mukherjee විසිනි. ඒ වගේම Dev Adhikari, Svetlana Gulakova, Laboni Sarkar, David James… වැනි රංඟන ශිල්පීන් රැසක් චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටියට IMDb වල 5/10 අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය තවත් විවිධ භාෂා වලින් හඩ කවලා තියෙනවා.

    සිය මව සමඟ ජීවිතයක් ගත කරන ශංකර් නම් තරුණයාට හදිසියේම පිටස්තර රටකින් කාන්තාවකගෙන් විදුලි පණිවිඩයක් ඇවිත් ඇය එක්ක සුහදව කතා වී ඔහුව තම පියාගේ සිහිනයක් වී නතර වුන ඇමසන් වල ගවේෂණයක් සඳහා එක්කගෙන යන්නේ ඇයගේ රට වන ඉතාලියටයි එහෙ ඇයගේ පියා සිටින අතර ඔහු මොහුට අකමැත්තක් දක්වයි ඒත් පසුව ඔහුව තමාගේ ගවේෂණයට එකතු කරගන්නේත් ඇනාගේ බල කිරිමටයි. මොවුන් ඇමසන් ගවේෂණය කරලා හොයන්න උත්සහ කරන්නේ රත්‍රන් නඟරයේ ඇත්ත නැත්ත. මොවුන්ට මේ රත්‍රන් නඟරය හොයා ගන්න පුළුවන් වෙයිද? මොවුන්ගෙ ජීවිත වලට කිසියම් අනතුරක් වෙයිද? මේ ප්‍රශ්න සියල්ලටම මේ චිත්‍රපටිය නරඹලාම දැනගන්න පුළුවන්. මම නවතිනවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Amazon Obhijaan (2018) සිංහල උපසිරැසි” Amazon.Obhijaan.2017.Sinhala.Subtitle.rar – Downloaded 249 times – 36 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    පසිඳු මදුරංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram