today-is-a-good-day
More

    Kadaikutty Singam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මගේ මීළඟ උපසිරැසි විදිහට අරන් එන්න නම් හිතුවේ Animation චිත්‍රපටියක් ඒත් ඒකේ හොඳ කොපියක් තාම අන්තර්ජාලයට නිකුත් වෙලා නැති හින්දා මන් දෙමළ චිත්‍රපටියක් කරන්න බාර ගත්තා. මේ චිත්‍රපටිය Pandiraj විසින් තමයි ලියන්නෙත් අධ්‍යක්ෂණය කරන්නෙත් Idhu Namma Aalu (2016), Kathakali, Kedi Billa Killada Ranga, Marina….. වැනි චිත්‍රපටි රාශියක් මොහු විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.මේ චිත්‍රපටිය IMDb වල 7.3 තරම් ඉහළ අගයක් අරගෙන තියෙනවා.මේ චිත්‍රපටියට Karthi, Sathyaraj, Sayesha… වැනි නළුනිලියන් රැසක් රංඟනයෙන් දායක වෙනවා. වැඩිකතාවක් නැතුව කතාව පැත්තට හැරෙන්නම්

    කොට්ටේයාර් නමින් නිවසක් තිබ්බා ඒ පෙරුණාලි රණසිංහම්ගේ ගෙදර එයා හිතහොඳ මනුස්සයෙක් ඔහුට වානවන් මාදේවි කියලා බිරිඳක් හිටියා ඇයට හිටියේ ගැහැනු ළමයිම හතර දෙනෙක් ඒත් පෙරුණාලිට තිබ්බ එකම අඩුපාඩුව පිරිමි ළමයෙක් පවුල ඉස්සරහට ගෙනියන් නැති එක වානවන්ට තවත් දරුවෝ හදන්න බැහැකියපු හින්දා පිරිමි දරුවෙක් බලාපොරොත්තුවෙන් වෙනත් කසාද යක් පවාකර ගන්න බලද්දී වානවන් මාදේවි ඒකට විරුද්ධ වෙලා එයාගෙම නංගි පන්ජවන් මාදේවිව විවාහ කරලා දෙනවා.ඇයටත් හම්බෙන්නේ ගැහැනු දරුවෙක් ඔහොම යද්දී වානවන් ගැබ් ගන්නේ නෑ කිව්වට ඇය ගැබ් ගන්නවා ඇයට පිරිමි ළමයෙක් හම්බවෙනවා ඒ තමයි රණසිංහම්ගෙ පුතා ගුණසිංහම් මෙතනින් කතාව වෙනස් අතකට හැරෙනවා ඒ ගුණසිංහම්ව කසාද බඳින්න තමන්ගෙම අක්කලගේ දුවලා දෙන්නෙක්ගෙන් කාවහරි කසාඳ බන්දන්න ආරවුල් ඇති කරගන්නවා…. ‍මෙතනින් එහාට කතාව නරඹලාම දැනගන්න. මම නවතිනවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Kadaikutty Singam (2018) සිංහල උපසිරැසි” Kadaikutty.Singam.(2018).Sinhala.Subtitle.rar – Downloaded 388 times – 64 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    පසිඳු මදුරංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram