spot_img

The Reckoning (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඊයේ පෙරේදා බ්ලුරේ කොපියක් නිකුත් උන අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරන් තමයි මේ ආවේ… මේක නිකුත් උනේ මේ අවුරුද්දේ පෙබරවාරි 5 වැනිදා..Charlotte Kirk,Joe Anderson,Steven Waddington හා Sean Pertwee රංඟනයෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂණය කරන්නේ The Descent හා Hellboy චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කරපු Neil Marshall විසින්..

කතාව ගැන කියනවා නම්…1665 දි එංඟලන්තය පුරා මහා වසංගතයක් පැතිරිගෙන යනවා. රට පුරාම වසංගතය ව්‍යාප්ත වෙලා දහස් ගණන් මිනිස්සු මරණයට පත්වෙනවා…. කොහොමින් හරි වාසනාවන්ත වු කිහිපදෙනෙක් පමණක් දිවි ගලවා ගන්න සමත්උනා.. මේ කාලේ හිටිය පාලකයන් මේ සිදුවිමට කරකියා ගන්න දෙයක් නැතුව මේ දේවල් සිදුවන්නේ යක්ෂයාගේ ක්‍රියාවන් නිසා බව ප්‍ර‍කාශ කරනවා. ඒ දෙවල් වලට උදව් කරන්නේ මයාකාරියන් බවටත් ඔවුන් විශ්වාස කලා. මේ කාලයේදි ”මායාකාරියන් සොයන්නන්” දෙවියන්ගේ සේවකයන් ලෙසින් හදුන්වලා දිලා ඔවුන්ට අල්ලගැනිමට හැකිවෙන කාන්තාවන් මයාකාරියන් ලෙස හංවඩු ගහලා අත්අඩංගුවට ගෙන වධහිංසා දිලා ඝාතනය කරා.. ඇත්තටම මේ ගොඩක් අය අහිංසක ගැණු අය. ඔවුන්ට වදදිලා ‍ ඔවුන්ව මයාකාරියන් ලෙස පිලිගන්න සලස්වලා තමයි මරලා දාන්නේ. අපේ කතාවේ ප්‍ර‍ධාන චරිතය ග්‍රේස්ගේ සැමියාත් මේ වසංගතය හැදිලා මිය යනවා. ඇය තමන්ගේ අවුරුදු 1 පමණ දරුවා එක්ක තනිවෙනවා. ඔවුන් කුලි නිවසක ඉන්නේ… මේ කුලි නිවසේ කුලිය ගැනිමට එන පුද්ගලයා එක් දිනක් ග්‍රේස්ට බලහත්කාරකම් කිරිමට යාමේදි ග්‍රේස් පහරදෙනවා. ඒකට පලිගැනිමක් ලෙස මේ පුද්ගලයා ග්‍රේස් කියන්නෙත් මායාකාරියක් කියලා කටකතාවක් පතුරවනවා. එතැනින එහාට ග්‍රේස්ගේ ජිවිතේ මොනා වේවිද කියන එක දැගන්න වෙන්නේ චිත්‍ර‍පටිය නරඔලාම තමයි..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram