More

    The Wall (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හරි ඔන්න ගෙනාව පට්ට කතාවක්, කට්ටිය දිග ලියුම් ලිව්වා කියල කියවන එකක් යෑ, ඒ තියා කමෙන්ට් එකක් වත් දාන්න වෙලාවක් නෑනෙ, ඒක නිසා සරලව කෙටියෙන් කියන්නම්, මේකෙ නම තමයි the wall නැත්තම් බිත්තිය කියමුකෝ, මේ සිනමාවට John Cena රංගනයෙක් දායක වෙලා තියෙනව, අනිත් අයගෙ නම් කීවට අපි වැඩිය දන්නෙ නෑනෙ, ඒක නිසා දන්න කෙනාගෙ නම කීවා, imdb රේටි වලින් 6.2 මේකට ලැබිල තියෙනව, හරි දැන් ඉතින් කතාව කියන්නම්කෝ, ඉරාක යුද්ධයෙන් පසු ඇමෙරිකාවෙ සේවයේ නියතු සොල්දාදුවෝ දෙන්නෙක් හදිසියේ උදව් ඉල්ලලා ආපු රේඩියෝ කෝල් එකකට ගලවා ගැනීමේ මෙහෙයුමකට පිටත්වෙනව, දෙන්නගෙන් එක්කෙනෙකුට හදිසියේම ස්නයිපර් එකක් වදිනවා අනිත් කෙනාගෙ කකුලට වදිනව එයා ළඟ තියෙන බිත්තියෙන් එහා පැත්තට පැනල තමා ජීවිතේ බේර ගන්නෙ, ඔතනින් තමයි කතාව පටන් ගන්නෙ, කවුද මේ වෙඩි තිබ්බෙ, කවුද මෙයාලට රේඩියෝ කෝල් එක දුන්නෙ, මෙයාලගෙ ජීවිතේ බේරගන්න පුලුවන් වෙයිද, කවුද මේ ස්නයිපර් කාරයා, මම මේ කෙටියෙන් කීවෙ, සුපිරි කතාවක් තියෙන්නෙ, අවසානෙ ඔයාලට තේරෙයි, ස්නයිපර් කාරයෙකුට කරන්න පුලුවන් දේවල් ගැන

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලු රේ පිටපත් සදහා ගැලපේ

     

    Download “The Wall (2017) සිංහල උපසිරැසි” The.Wall.(2017).Sinhala.Subtitle.rar – Downloaded 1994 times – 23 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    චාමික දිල්හාර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram