spot_img
spot_img

The Warriorr (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

රාම් පොතේනි සමඟින් ක්‍රිතී ෂෙට්ටි රංඟනයෙන් දායක වුනු THE WARRIORR තෙළුගු චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි ආවේ.. ACTION, CRIME ඝණයට අයත් මෙම කතාව 5.5ක IMDb අගයකුත් අරන් තියෙනවා.

කතාව දිහාට හැරුණම සත්‍යා කියන්නේ ඩොක්ටර් කෙනෙක්. අලුතෙන් නගරෙකට එන්නේ අලුත් පත් වීමත්හ දාගෙනමයි. දිනක් ඔහු බේරගන්න රෝගියෙක්ව මැර පිරිසක් ඔහුගෙම ඉස්සරහා මරලා යනවා. මේකට කේන්ති ගිය සත්‍යා පොළීසියට ගියත් පොළීසියත් ඔහුට සහය දෙන්නෙ නෑ.. ඉතිං හේතුව මුළු නගරෙම දුවන්නේ එක මැරයෙක් යටතේ. ඔහු තමයි ගුරූ.. අපිට හුගක් ෆිල්ම් වල හම්බවෙන නළුවෙක් වෙන Adhi මෙහි විලන් රෝල් එක කරනවා.

ඉතිං මේ ගුරූට විරුද්ධව යන සත්‍යාගෙ කතාව මොකක්ද? එතකොට අපි ට්‍රේලර් පෝස්ටර් වලින් දැක්ක පොළිස් කාර නළුවා කවුද? සත්‍යද ඒ? මේවා දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා. ඒවගේ Bullet Song එක ඔයාල හැමෝම මේ වන කොට දන්නවනේ.. ඒ සිංදුවත් මේකෙමයි තියෙන්නේ. ඒ ගීතය ඇතුළු මුළු ෆිල්ම් එකේම ගීත උපසිරැසි ගන්වලා තියෙන්නේ.. එහෙනම් අරගෙනම බලන්න.

 

(ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “The Warriorr (2022) සිංහල උපසිරැසි” The.Warriorr.(2022).Sinhala.Subtitle.rar – Downloaded 15827 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. මේ උතුම් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    ….. බුදු සරණයි – දෙවි පිහිටයි ….

  2. තෑන්ක්ස් සබ් එකට
    Happy Birthday
    Thank You
    මේ දෙකටත් සබ් දෙන්නකො පුලුවන්නම්

  3. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් කාලය වැය කරල ලබා දුන්නු මේ උපසිරසියට…

  5. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply to Arawinda Sunimal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram