today-is-a-good-day
More

    Thimmarusu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2021 අගෝස්තු 27 නිකුත් උන, ඒ කියන්නේ ඊයෙ රෑ නිකුත් වෙච්ච අලුත්ම තෙලුගු චිත්‍රපටියකට තමයි අද කාලෙකට පස්සෙ මම උපසිරසි අරගෙන ආවේ. Timmarusu 2021 කියල නම් කරල තියෙන මේ සිත්තම Thriller/crime ගණයට අයත් වෙනවා, ඒ වගේම මේ සුපිරි සිත්තමට 96%ක ගූගල් පරිශිලක කැමත්තක් වගේම 8.9 තරම් ඉහල imdb අගයක් ලැබිල තියෙනවා.මේ චිත්‍රපටිය 2017 නිකුත් උන කොරියානු චිත්‍රපටියක සහ 2019 නිකුත් උන කන්නඩ චිත්‍රපටියක Remake එකක් විදියටයි නිකුත් උනේ.

    චිත්‍රපටිය පැත්තට ගියොත් මෙ කතාව ප්‍රධාන චරිතයන්ට පණපොවන්නේ තෙලුගු සිනමාවෙ දක්ෂ නළු Satyadev kanchanara සහ සුරූපී නිලි priyanka jawalkar විසින්. ඒ වගේම තවත් ප්‍රසිද්ධ තෙලුගු නළු නිලියන් පිරිසක් මේ චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්.

    කතාවත් චුට්ටක් කිව්වොත් 2011 ක්‍රිකට් ලෝක කුසලානයෙ අවසන් මහ තරගය තිබුන දවසෙ උන සිදුවීමකින් තමයි මේක පටන් ගන්නේ. එදා රෑ කෙනෙක් අරවින්ද් කියල කැබ් රථ රියදුරෙක් මහ වැස්සේ පාර මැද මරල දානවා.ඒ වෙලාවෙ තමයි වාසු කියල පබ් එකක වැඩකරන කොල්ලෙක් වැඩ ඉවරවෙලා මෙතනින් යන්නේ, කවුදෝ බයිසිකලකාරයෙක් වාසුවත් හප්පල දාලා වේගෙන් එතනින් පැනල යනවා, ඒ වෙලාවෙ තමයි වාසු දකින්නේ කැබ් එකක් ඇතුලේ මිනිහෙක් මරලදාල කියල, වාසු ඒ ක්ශණිකවම පොලිසියට කෝල් එකක් ගන්නවා, ඒ කෝල් එකෙන් තමයි වාසුගේ ජීවිතේම කණපිට හැරෙන්නේ.ඒ මිනීමැරුම කරා කියල පොලිසියෙන් වාසුව ජීවිතාන්තය තෙක් හිරගත කරනවා,ඇත්තටම කවුද ඒ මිනීමැරුම කරේ?වාසුට යුක්‍තිය ඉටු උනාද? කොහොමද මේ මිනීමැරුම් නඩුව රාම් කියන අපේ නවක නීතිඥයා විසඳුවේ?? මේ ඔක්කොටම උත්තර චිත්‍රපටිය බැලුවම දැනගන්න පුළුවන්.

    ඇත්තටම කාලෙකට පස්සෙ නිකුත් උන සුපිරිම  සුපිරි තෙලුගු චිත්‍රපටියක් විදියට මේ චිත්‍රපටිය හදුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටියේ උපසිරසිය නිර්මාණය කිරීමට සහයක් දීපු අපේ ලහිරු අයියවත් මතක් කරලම මම නවතිනවා.

    හැමෝටම බුදුසරණයි!!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Thimmarusu (2021) සිංහල උපසිරැසි” Thimmarusu.(2021).Sinhala.Subtitle.rar – Downloaded 7449 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
      සඳහන් කිරීමට කාරුණික වන්න.

    2. tanks sinhala sube ekata =me film ekatath sube dannako={krishnam vande jagadgurum (2012) meka 2012 apu sipirima film ekak mekatath sube balaporoththu venava jayawewa,

    3. කීවත් වගේ කාලෙකින් බලන්න සෙට් උන ෆට්ටම ෆිල්ම් එකක්..විශේෂයෙන්ම සත්‍යදේව්,ප්‍රියංකා දෙන්නා ඉන්න හිංදා..ස්ටෝරියත් සුපිරිම තිබ්බ හොඳ කුතුහලයක් එක්ක.තිසර දර්ශන විතාන සහෝදරයා ගොඩක් ස්තූතියි සිංහල උපසිරැසියට…..ජයවේවා..

    Leave a Reply to Dilan Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram