More

    Tiger 3 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Tiger 3 (2023) Sinhala Subtitle

     

    YRF Spy Universe හි පස් වන දිග හැරුම වන Tiger 3 චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. ඔයාල මේක බලන්න කලින් මුල් චිත්‍රපට කිහිපය බලනව නම් හොඳයි.

    Ek Tha Tiger (2012)
    Tiger Zinda Hai (2017)
    War (2019)
    Pathaan (2023)
    Tiger 3 (2023)

    වගේම ඉදිරියටත් එන්න තියෙනවා.
    War 2 (2025)
    Tiger vs Pathaan (2025)

    කථාව ගත්තම දැන් හුඟක් අය දන්නවා ඉන්න චරිත සහ ඒ අය ගැන. ඉතිං පඨාන් එකෙදි ඉඟියක් ලැබුනා අපිට පඨාන් මෙහි කොටසකට සිටිනා බව. ඒවගේම සහ තවත් කැමියෝ වලින් මේ චිත්‍රපටය අලංකාර කර තිබෙනවා.

    1999 වර්ෂයෙදි සෝයා දකිනවා ISI නියෝජිතයෙක් වුනු තමන්ගෙ තාත්තා කාර් එක පිටින් පුපුරලා මැරෙන හැටි. තාත්තගෙ අවසන් කටයුතු වලින් පස්සෙ ආතිෂ් රෙහ්මාන් සමඟ එකතු වෙලා ISI එක වෙනුවෙන් සේවය කරන්න ගන්නවා.

    ටයිගර් කියන්නේ ඉන්දියානු රෝ එකේ සිටින දක්ෂම නියෝජිතයෙක්. සෝයා සහ ටයිගර් අතර වෙන සිද්ධීන් හමුවේ මේ දෙන්නා කසාදත් බදිනවා. ඉතිං පසුව ළමයෙක් හම්බවෙලා , සෝයා ඔහුවත් බලන් ගෙදර ඉන්නවා. මේ අතරෙ මෙහෙයුමක අතරතුරේදි ටයිගර්ට දැනගන්න ලැබෙනවා සෝයා තාම පාකිස්ථානයට ඔත්තු සපයනවා කියලා.. ඉතිං ඔහොම තමයි මේ පාර කැළබුම ඇති වෙන්නේ.

    මේ උපසිරැසිය Tamilblaster හි Tiger 3 2023 Hindi HDTC කියන කොපියට තමයි කරලා තියෙන්නෙ. වෙනදට වැඩිය හඩ වගේම රූපරාමුත් බොහොම පැහැදිලි පිටපතක් මේක. එහෙනම් WEB පිටපත ආවම අලුත් ලිපියක් එක්ක හම්බවෙමු

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති ටැමිල්බ්ලාස්ටර් අඩවියේ HDTC පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Tiger 3 (2023) සිංහල උපසිරැසි” Tiger.3.(2023).Sinhala.Subtitle.rar – Downloaded 2844 times – 47 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ………
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

      Original ekatath update one kollo………!

    2. බොහොම ස්තූතියි දෙන්නටම 😌🔥
      වෙබ් ආවහම බලමු..!

    3. තැන්ක් යූ බන්. ලහිරු කරපු පාට් එක මරු. අසේන්ගෙ පාට් එකේ වරහන් සීන් වැඩී. මූ සබ් කරනවද අපිට කුප්පියක් දානවද කියලා හිතාගන්න බෑ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram