spot_img

Tokyo Revengers (2023) Season 02 රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Tokyo Revengers (2023) Season 02 Sinhala Subtitle

මෙන්න අරගෙන ආවා Tokyo Revegers හී දෙවනි කතා සමය. පලවෙනි කතා සමය එක බලපු අය දන්නවා ටකෙමිචේ අතීතයට ගිහින් අනාගතය වෙනස් කරන්න හැදුවට ඒකේ වෙනසක් වෙලා නෑ කියලා. හීනා කොහොමත් මැරෙනවා. ඉතිං එයා ආපහු පාරක් අතීතයට ගිහින් අනාගතය වෙනස් කරන්න හදනවා. ඒ කියන්නේ කිසාකිව ටෝමන් වලින් පන්නලා දාන එක සහ ටෝමන් වල පලවෙනි සේනාංකයේ නායකයා වෙන එක. ටෙකෙමිච් හිතනවා මේ දෙක කරගත්තොත් හීනා ත් බෙරෙයි සහ එයාගේ යාලුවෝ ටිකත් අනාගතයේදි හොදින් ඉදිවි කියලා.මේ පාර පෙන්නනවා කිසාකි කියන්නේ කොච්චර අදුරු චරිතයක්ද කියලා.

මේ කතා සමය දෙන්න ගොඩක් පරක්කු වුණා. ඒ ගැන Tokyo revengers රසිකයන්ගෙන් සමාව ඉල්ලනවා. මේ කතා සමය විකාශනය වුණේ 2023 ජනවාරි 8 වෙනිදා ඉදන් 2023 අප්‍රේල් 2 වෙනිදා දක්වා.Tokyo revengers නිර්මාණය කරන්නේ Ken wakui විසින්. තුන්වන කතා සමය සමගින් හම්බවෙමු එහෙනම්. හැමොටම ජයවේවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  13 ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පළමු කතාමාලාව මෙතැනින් අරගන්න 

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram