spot_img
spot_img
More

    Tumhari Sulu (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Suresh Triveni විසින් අධ්‍යක්ෂණය කරන ලද තුමාරී සුලු චිත්‍ර‍පටියයි අද අරන් ආවේ. Vidya Balan,Neha Dhupia,Manav Kaul මෙහි ප්‍ර‍ධාන චරිත වලට පණපොවනවා. ඉන්දියාව පුරාම සිනමාහල් රැසක මේ චිත්‍ර‍පටිය නොවැම්බර් 17 වැනි දින නිකුත් උනා. කතාව ගැන කිව්වෝ සුලෝචනා එහෙම නැත්නම් සූලු කියන්නේ ගෘහනියක්… සැමියයි දරුවයි එක්ක බොහෝම සතුටින් ඇය ජිවත් වෙනවා. ඒ වගේම සූලු නිතරම තරඟ වලටත් සහාභාගි වෙනවා රේඩියෝ වල යන. එහෙම දවසක් ඇය ඉදිරිපත් උන තරඟයකින් ඇයට ප්‍රේෂර් කුකර් එකක් හිමිවෙනවා. මේක ගන්න ඇය ගුවන් විදුලි ආයතනයට යනවා. මෙහේදි දැකිනවා එහි අලුත් නිවේදක නිවේදිකාවන් බදවා ගන්නවා කියලා දැන්විමක් තියනවා. ඇයට හිතෙනවා මේකටත් ඉදිරිපත් වෙලා බලන්න… කොහොම හරි ඇයට ගුවන් විදුලියේ රෑකියවක් කරන්න අවස්ථාවත් ලැබෙනවා. ඇයට කරන්න ලැබෙන වැඩසටහන තමයි අනික් විශේෂම කාරණාව… කොහොමත් කතාව විස්තර කරනවාට වඩා බලලා රස විදින එක හොදයි. සැකයක් තියේ නම් ට්‍රේලර් එක අරන් බලන්න….

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Tumhari Sulu (2017) සිංහල උපසිරැසි” Tumhari.Sulu.(2017).Sinhala.Subtitle.rar – Downloaded 290 times – 48 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram