spot_img

Two Tails (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කාලෙකින් තමයි ඔයාලට මං උපසිරැසක් අරගෙන ඔයාලව මුණගැහෙන්න ආවේ…අද මං ඔයාලට අරගෙන ආවේ ටිකක් වෙනස්ම විදිහෙ ඇනිමේෂන් චිත්‍රපටියක් මේ චිත්‍රපිටිය නම් එච්චර Imdb අගයකුත් අරගෙන නම් නෑ ඒ වුනාට ලස්සන කතාවක් Animation / Fantasy ගණයට තමයි අයිති වෙන්නේ පැය 1 මිනිත්තු 32 පුරාවට ගෙවෙන සුන්දර කතාවක් බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.

කතාව පටන් ගන්නේ මෙහෙමයි පිටසක්වලයින් වගයක් තමන්ගෙ ග්‍රහලෝකට අවශයම වෙලා තියෙන ශක්ති ප්‍රභවයක් හොයාගෙන එනවා පෘථිවියට ඒත් එයාලා නොහිතපු විදිහට හතුරු පිටසක්වලයින් යානාවට පහර දෙනවා ඒ යානාව කඩන් වැටෙන්නේ බොබ්ලෑ ගෙවල් හරියට.. මේ වෙලාවෙ තමයි බස් කියන පොඩි ළමයත් එයාගෙ සීයලගෙ ගෙදර නිවාඩුවට ආව වෙලාවේ මේ සිදුවීමට මුහුණදෙන්නේ.. මේ බොබ් එයාගෙ යාළුවා මැක්ස් එක්ක ඒ යානාවට මොනවා කරයිද? පිටසක්වලයෝ ශක්ති ප්‍රභවය එයාලාගෙ ලෝකෙට අරගෙන යයිද? හතුරු පිටසක්වලයෝ මෙයාලගෙ පස්සෙන් ඇවිත් මොනවා කරයිද? මෙතනින් එහාට කතාව ඔබට බලන්නම කියලා ආරාධනා කරනවා. මම අදට සමුගන්නවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්! ඔයාලට බුදු සරණයි!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

පසිඳු මදුරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram