spot_img
spot_img

Udanpirappe (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඉතින් කොහොමද කට්ටියට !! ටික දවසකට පස්සේ මම සබ් එකක් කරේ මේ මගේ පස්වෙනි සබ් එක.මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය ඉතින් අපි කවුරුත් දන්න ජෝතිකා තමයි ඒ වගේම මේකේ නිෂ්පාදනය සුපිරි නළු සුරියා එයාගේ හබියා !!
මේකේ තව සසිකුමාර් , සමුතිරකනි , සූරී වගේ ප්‍රසිද්ද නළුවෝ නිලියෝ වගයක් ඉන්නවා ඉතින්.

හරි කතාව පැත්තට හැරෙමු..

මාතන්ගි ( ජෝතිකා ) යි වෛරවන් ( සසිකුමර් ) රුයි කියන්නේ අයියයි නංගියි , එයාලා පණ වගේ ඉන්න සහෝදරයයි සහෝදරියකුයි එතකොට සර්ගුනම් වාතියාර් ( සමුතිරකනි ) කියන්නේ මාතන්ගිගේ සැමියා, වෛරවන් කියන්නේ ටිකක් තරහා යන කෙනෙක් ( ටිකක් නෙවෙයි ගොඩක් ) ඒත් එයා ගොඩක් හොඳ මනුස්සයෙක් වැරදි දේට බයක් නැතුව ගහ මරා ගන්නවා , ඒත් සර්ගුනම් වාතියාර් කියන්නේ නීතියට වැඩ කරන අහිංසක කෙනෙක්, වෛරවන්ගේ ගේ වැඩ නිසා සර්ගුනම් වාතියාර් එයා එක්ක හිත හොඳින් නෙවෙයි ඉන්නේ ( ඇත්තෙන්ම මුණවත් බලන්න කැමති නෑ ) ඒ තරම් මොකක්ද එයාලා අතර උන ප්‍රශ්නේ ඇයි එයාලා ඒ තරම් හිත හොඳ නැත්තේ ( ඒකට ලොකු කතාවක් තියෙනවා ) ෆිල්ම් එක බලද්දී ඔයාලට ඒක තේරෙයි (ඒත් වෛරවන්ට සර්ගුනම් වාතියාර් ගැන තරහක් නෑ ) හැබැයි මේකම නෙවෙයි මේ ෆිල්ම් එකේ කතාව.

මේ ෆිල්ම් එක ඇතුලේ

* සහෝදරයෙක් තමන්ගේ සහෝදරි වෙනුවෙන් කරන කැපකිරීම් ( කවුරුත් නොකරන විදිහෙ ඒවා )
* එතකොට හොඳ මුණ පෙන්නන් ඇතුලෙන් සත්ව ගති ගුණ තියෙන මිනිස්සුන්ව
* තමන්ගේ දරුවන්ගේ වැරදි නිසා දුක් විඳින දෙමව්පියන් ගැන

තව ගොඩක් දේවල් මේ ෆිල්ම් එක ඇතුලේ තියෙනවා ,ඔක්කොම කියන්න බෑනේ ඉතින්….එහෙනම් මේ ෆිල්ම් එක අරන් බලලා ඔයාලගේ අදහස් යටින් කමෙන්ට් කරන් යන්න තව සබ් එකක් එක්ක ඉක්මනටම එන්නම්කු….

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Udanpirappe (2021) සිංහල උපසිරැසි” Udanpirappe.(2021).Sinhala.Subtitle.rar – Downloaded 3237 times – 952 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නාරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram