More

    Uru (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Kalaiyarasan, Sai Dhanshika රංගනයෙන් දායක වෙන අලුත්ම දෙමල සිනමා පටයකට උපසිරස අරන් මන් ආවේ. IMDb 7.2 අගයක් ලැබිල තියෙන psychological thrille වර්ගයට අයත් කතාවක් මේක.

    නිශා කියන්නේ නවකතා ලියන්නියක්. හැබැයි කාලයක් යද්දී එයාගේ නවකතාවලට තියෙන ඉල්ලුම අඩු වෙන නිසා එයා කුතුහලය දනවන කතාවක් ලියන්න ගන්නවා. ඒ ගැන ලියාගෙන යද්දී උච්චතම අවස්තාව ගැන හිතන්න ගිහින් එයා මානසික වශයෙන් වැටිලා ආතතියට ලක් වෙනවා. ඒකට බේත් ගත්ත වුනත් වැඩක් වෙන්නේ නැහැ. අන්තිමේදී එයා නතර වෙන්නේ මානසික රෝහලෙන්. අවුරුදු 2ක් තිස්සේ නිශා ප්‍රතිකාර ගන්නවා. ඔහොම ඉන්නකොට එයාට ප්‍රතිකාර කරන දොස්තරව නිශා මරන්න හදනවා. එහෙම වුනේ මොකද කියාලා ඔයාල මේ කතාව බලලා දැනගන්න කියල ආරාධනා කරනවා

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ

    Download “Uru (2017) සිංහල උපසිරැසි” Uru.(2017).Sinhala.Subtitle.rar – Downloaded 315 times – 19 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිශාදි වික්‍ර‍ම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram