spot_img
spot_img
More

    Ustad Hotel (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේක අළුත් චිත්‍රපටියක් නම් නෙවෙයි.මේක 2012 දී එළිදක්වපු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය නැවත තෙලෙඟු භාෂාවෙන් ලඟදි නිකුත් උනා Janatha Hotel කියලා.. පැය 2යි මිනිත්තු 31 ක් පුරා දිවෙන මේ usthad hotel චිත්‍රපටියට IMDb 8.3/10 ක අගයක් ලැබිලා තියනවා.. ඒ විතරක් නෙමෙයි 2012 වසරේ හොදම චිත්‍ර‍පටිය..හොදම අධයක්ෂණය වගේ සම්මාන රැසක්ම මේ චිත්‍ර‍පටිය හිමිකරගන්නත් සමත් වෙලා තියනවා. මේ චිත්‍රපටියට රංගන දායකත්වය සපයා තියෙන්නේ Dulquer Salmaan සමග Nithya Menen.ඒ වගේම තව ජනප්‍රිය නළු නිළියන් අනු චරිත වලින් චිත්‍රපටියට සහභාගී වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය Anwar Rasheed විසින්. ”හැමෝටම කෑම උයන්න පුලුවන් වේවි නමුත් හැමෝටම බැහැ ඒ හදන කෑමෙන් කෙනෙක්ගේ හිතක් සතුටු කරන්න” ඕක තමයි චිත්‍ර‍පටියේ තේමාව..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Ustad Hotel (2012) සිංහල උපසිරැසි” Janatha.Hotel.(2018).Sinhala.Subtitle.rar – Downloaded 680 times – 36 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram