spot_img

Venom (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2007 දී Spider Man චිත්‍රපටය තුලින් අපි දැකපු Venom චරිතය නැවතත් ප්‍රෙක්ෂකයා අතරට ගෙන්වීම ට ගත් උත්සහය තරමක් දුරට සාර්ථකයි කියලයි මගේ අදහස.2007 දී දුටු බිහිසුණු අයුරින් නිර්මාණය කල Venom චරිතය,මෙවර venom චරිතය තුලින් බිහිසුණු බවක් නමි දක්නට ලැබුනේ නෑ.හුඟක් දුරට Comedy-Cruel Combined චරිතයක් විදියට තමා නිර්මාණය කර තිබුනෙ.නමුත් චිත්‍රපටය හුඟක් ම දුරට සාර්ථකයි.Entertaining කියන දේ Venom චිත්රපටය තුල නොඅඩුව දක්නට ලැබෙනවා.චිත්‍රපටය තුල Funny කියලා දේකට තිබුනෙ,එඩීගේ ශරීරය Symbiot Venom ⁣ආරෑඩ වුනාම සිදුවන සිද්ධි මාලාවන් ටික තමා.එතනදි venom මාර ආතල් ටිකක් තමා දෙන්නෙ.first symbiot -venom scene, soldier fight scene,venom motorcycle chase scene තමා චිත්‍රපටයේ මට නමි හුඟක්ම Feel වුනෙ.

Final battle එකට දුන්න කාලය මදි කියලත් නොහිතුනා ම නොවෙයි.Venom චිත්‍රපටයේ මීළග දිගහැරැම මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න පුලුවන් post credit scene එක හරහා. එඩී චරිතයට ටොමි හාර්ඩි විසින් උපරිම දායකත්වය ලබා දී තිබුන.හැමදාමත් වගේ.නොඅඩුව.එකේ වචන දෙකක් නෑ. Dvd පිටපතකින් ලැබු මෙවන් චිත්‍රපට අත්දැකීමක්,Big Screen එකකම ලබා ගන්නට පැකිලුනේ ඇයි කියලා පස්සෙ හිතුනා.ඒ කෙසේ වෙතත් වසරේ ලැබු වෙනස් ම Superhero චිත්‍රපටයක අත්දැකීමක විඳගන්නට ලැබුනා කියලයි කියන්න තියෙන්නෙ අවසාන වශයෙන්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ඉසුරු මධුසංඛ පෙරේරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram