spot_img

Vinaro Bhagyamu Vishnu Katha (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Vinaro Bhagyamu Vishnu Katha (2023) Sinhala Subtitle

 

අපේ ඇස් වල කඳුළු, අනිත් අයගෙ ඇස් වල කඳුළු වැගිරෙව්වොත්.. ඒ අපේ යහපත්කම නිසයි. ඒකම අපේ ඇඩීමෙන් අනිත් අයට හිනාවක් එකතු කලා කියන්නේ, ඒක අනිවාරෙන්ම අපේ වැරැද්ද නිසයි.

විශ්ණු, අපි හොදින් ඉන්නව කියන්නෙ මොකක්ද කියලා දන්නවද? අනිත් අය එක්ක අපි හොඳින් ඉන්න එකට. එයාල හොඳින් හිටියොත්, ඔයා අනිවාරෙන්ම හොඳින් ඉදීවි.

Vinaro Bhagyamu Vishnu Katha කියලා කියන්නේ සිංහලෙන් ගත්තම * අසන්න! භගවත් විශ්ණු දෙවියන්ගේ කථාව * කියන එකට. ඒත් අපිට මෙහිදි අපෙ කථා නායක විශ්ණුගෙ කථාව තමයි බලාගන්න ලැබෙන්නෙ.

විශ්ණු කියන්නෙ දකින , හමුවන ඕනෙම කෙනෙක්ට උදව්වක් ඕනෙ නම් කරල දෙන කෙනෙක්. ඇයි මොකටද කින්ද මන්ද නාහාම කරල දෙනවා. ඔහොම ඉන්නකොට තමයි විශ්ණුට ගැහැණු ළමයෙක්ගෙන් කෝල් එකක් එන්නෙ. ඇය කියනවා ඔයා මගේ නම්බර් නේබර් කියලා. ඒ කියන්නෙ තමන්ගෙ දුරකථන අංකෙට එහා පැත්තෙ අංකෙ තියෙන කෙනා. ඒවගේම එ නම්බරේට මෙහා පැත්තෙ අංකෙ ශර්මා මහත්තයගෙ. හැට පැන්නත් මනමාලයා පොර.

මේ තුන් දෙනා එකතු වෙලා යූටියුබ් වීඩියො හද හද ඉන්නකොට තමයි මේ අයගෙ ජීවිත උඩු යටුකුරු වෙලා යන්නෙ. ඔයාලත් ගැස්සිලා යයි ඉන්ටර්වල් එකේදි. ඒවගේම ආරම්භයත් නියමෙට දීලා එන්ඩ් එකත් කුතුහලය උපරිම කරලා ඉවර කරනවා.

මුල මැද අග ගාණට බැලන්ස් එකක් කාලෙකින් හම්බ උනෙ. අගදි ලැබෙන කුතුහලේ නැති කරගන්න නම් මේකෙ පාට් 2 එනකම් ඉන්න වෙනවා.

ඒ වගේම කතාවෙ තව සිඳුවීමක් වෙනවා, ඒ තමයි ලොකු මැර කල්ලියක් හා පොළීසිය ගැටෙම සිද්ධියක්. මේ ඔක්කොම කනෙක්ට් වෙලා තමයි දුවන්නෙ. මේකෙ දෑවැද්ද කියලා එකක් තියෙනවා. කුතුහලේ ඒ මතම තියේවි ඔයාල බලල ඉවර වෙනකොටත් 🤐 ඒවගේම චිත්‍රපටයේ නම ගැන අදහසකුත් නෑ තාම නම්. බලමු පාට් 2 එකෙවත්.

ගීත සියල්ලමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ. ලහිරු අයිය නිසයි ගීත ඔක්කොම සම්පූර්ණ වුනේ. එහෙනම් මේකත් භාගන්න පඨාන් එක්කම.
ලස්සන කථාවක් මේකත්

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
    ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ……….

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram