spot_img

Wyrmwood Apocalypse (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Wyrmwood Apocalypse (2021) Sinhala Subtitle

 

ගිය අවුරුද්දට පස්සෙ මේ අවුරුද්දෙ අද තමයි ඔයාලව හම්බවෙන්න උපසිරැසක් අරගෙනම ආවේ හැමෝමට සියලු කටයුතු සාර්ථක වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! ඔන්න ඔයාලට මේ ගමන ගෙනාවේ Action පැත්තට බර සොම්බි චිත්‍රපටියක් කතාව පැය1 යි මිනිත්තු 28 ක් දිවෙනවා ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති තරම්…. විශේෂයෙන්ම කියන්න ඕනා මේක 18+ අය බැලුවොත් තමා හොඳ මෙහි අන්තර්ගත වචන කුඩා ළමුන්ට එච්චර හොඳ නෑ.. IMDb 5.4/10 අගයකුත් අරගෙන තියෙනවා. Luke McKenzie, Jake Ryan, Bianca Bradey… වගේ නළු නිලියන් රැසක් රංඟනයෙන් දායකවෙනවා. කතාව මොන වගේද කියලා බලමු.

රෙයිස් කියන්නෙ හමුදා සොල්දාදුවෙක් එයා කැලෑවෙ වෙනම කොටසක ගෙයක් හදාගෙන ජීවත් වෙන්නෙ එයා හැම වැඩක්ම කරගන්නෙ සොම්බින්ට කියලා. වාහනේට අවශ්‍ය ඉන්ධන, විදුලිය… වගේ හුඟක් වැඩ කරගන්නවා.. ඔය අතරේ වෙනම තැනක බංකරයක් හඳාගෙන සොම්බින්ගෙන් බේරෙන්න බෙහෙත් හදන තැනකට මෙයා කැලේට එන මිනිස්සුන්ව අල්ලලා බාරදෙනවා.. එක දවසක බයික් එකෙන් එන එකෙක්ව අල්ලලා අර බංකරේ අයට බාරදෙනවා ඒ අතරේ තව වැඩක් දෙනවා රෙයිස්ට ෆොටෝ එක්ක පෙන්නලා ඒකෙ ඉන්න දෙමුහුන් කෙල්ලව අල්ලලා දෙන්න කියලා… එතන ඇත්තටම මොකද කරන්නෙ කියලා මෙයාවත් හරියට දන්නෙ නෑ… දවසක් කැලේට එන කෙල්ලො දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ව මෙයා අර බංකරයේ කට්ටියට බාරදෙනවා…අක්කා එයාගෙ නංගිව බේරගනීවිද? බංකරේ අය හදන්නෙ මොකක් කරන්නද ඒ කෙල්ලව තියාගෙන? බංකරේ කට්ටිය හදන්නෙ මොනවගේ බෙහෙතක්ද?…. මේ සේරටම උත්තර ඔයාලා මේක බැලුවොත් ලැබෙවි. මං අදට සමුගන්නවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්! ඔයාලට බුදු සරණයි!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

පසිඳු මදුරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි පසිඳු සොයුර ……………….
    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram