spot_img

Yeh Saali Aashiqui (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කාලේකට පස්සේ තමයි චිත්‍ර‍පටියකට උපසිරැසි අරන් එන්නේ.. එහෙම අරන් ආවෙත් සුපිරිම චිත්‍ර‍පටියකට.. Cherag Ruparel විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය නිකුත් වෙන්නේ 2019 නොවැම්බර් මාසයේ.. කොහොම හරි කොරෝනා කාලයේ මේ ප්‍ර‍ශ්න අමතක වෙන්නත් එක්ක ඔයාට මේ චිත්‍ර‍පටිය නම් හොද අත්දැකිමක් වේවි.. මෙහි රඟපාන සියළුම නළු නිලියන් හින්දි සිනමාවට අලුත් අය..  එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

සාහිල් කියන්නේ බොහෝම අහිංසක ඉගෙනිමටත් ගොඩක් ලැදි ළමයෙක්.. මොහු ඉගෙන ගන්න උසස් පාසලට මීති කියලා ගැණු ළමයෙක් එනවා. කොහොම හරි සාහිල් හා මීති බොහොම කුළුපහා වෙනවා. මේක ආදරයක් විදියට පෙරලෙන්න යන්නෙත් බොහෝම සුළු කාලයක්… නමුත් මේ ආදරයට හසුවුන සාහිල්ට නම් අත්දකින්න වෙන්නේ ජිවිතේටවත් නොහිතපු ඉරනමකට.. එහෙනම් චිත්‍ර‍පටිය අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා ඔබට සුභ දවසක්!

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD / WEB පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram