spot_img
spot_img

Yudhra (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Yudhra (2024) Sinhala Subtitle

 

පහුගිය සැප්තැම්බර් මාසේ තිරගත උන චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ.. Siddhant Chaturvedi, Malavika Mohanan හා Raghav Juyal මෙහි ප්‍රධාන චරිත වලින් රංඟනයෙන් දායක වෙනවා. කෝටි 50ක බජට් එකකින් හදපු මේ චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා නම් තියන්න හැකියාවක් ලැබුන් නැහැ. එකම ආරේක චිත්‍රපටියක් නිසා ඉතින් එහෙම වෙන්න ඇති. මොකද මේ විදියේම කතා ගොඩක් ඉතින් චිත්‍රපටි වලින් අපි දැකලා තියන නිසා.

කතාව ගැන කිව්වොත් යුද්‍රා කියන්නේ ටිකක් දඩබ්බර කොල්ලෙක්. කෙන්ති ගියාම යුද්‍රාට එයාවවත් පාලනය කරගන්න බැහැ. මේ නිසා යුද්‍රාව හමුදාවට යොමු කරනවා. එතැනින් එයාගේ මේ කෙන්තියට සාදාරණයක් ඉටු කරගන්න පුලුවන් වේවි කියලා හිතලා. යුද්‍රාගේ පොඩි කාලේ ඉදන් යාළුවා තමයි නිඛත් කියන්නේ. නිඛත්ගේ තාත්තා පොලිසියේ වැඩ කරන කෙනෙක්. කොහොම හරි පොඩි සිදුවිමක් වෙලා යුද්‍රාව හමුදාවෙන් ඉවත් කරනවා. මේ වෙලාවේ තමයි නිඛත්ගේ තාත්තා යුද්‍රාව හමුවෙන්න ඇවිල්ලා රහස් මෙහෙයුමකට ආරාධනා කරන්නේ. ඒ ෆිරොස් කියන මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයාව කොටු කරගන්න උදව් කරන්න.. ඉතින් යුද්‍රා මේකට කැමැති වෙනවා. කැමැති වෙන්න වෙනම හේතුවකුත් තියනවා. ඒ හැමදේම දැනගන්න චිත්‍රපටිය අරන් බලන්න පුලුවන්. අන්තිම සිංදුව ස්කිප් පාරක් දැම්මොත් කිසි අවුලක් නැතුව පවුලේ සැමට එකතු වෙලා බලන්න පුලුවන් ඉතින්..  එහෙනම් ගිහින් එන්නම්..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ YTS ටැමිල්එම් වි වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ

 

Download “Yudhra (2024) සිංහල උපසිරැසි” Yudhra.(2024).Sinhala.Subtitle.rar – Downloaded 1117 times – 760 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

Leave a Reply to Buddhika laKMal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram