spot_img
spot_img
More

    Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitle

    2023 ජුනි මස 02 වෙනි දින සිනමාශාලා වලට මුදා හැරීමෙන් අනතුරුව වසරකට ආසන්න කාලයක් OTT නොදී තියාගෙන සිටි Zara Hatke Zara Bachke හින්දි චිත්‍රපටය අද දින අන්තර්ජාලයට මුදා හැරුණා. මේ චිත්‍රපටය බොහෝ දෙනා අතරට එන්නේ, මෙහි තියෙන කන්ටෙන්ට් එක නිසා නෙවෙයි. ඒ මෙහි අන්තර්ගත ගීතයක් නිසා. ඒ තමයි “Tere Vaaste” කියන ගීතය. මෙම ගීතය සඳහා බොහෝ කවර් ඩාන්ස් වගේම ටික් ටොක් වීඩියෝ හැඳුනා. ඒ වගේම තේරුමක් රහිතව උවද හොඳට විදින්න පුළුවන් ගීතයක්.

    (ඒ උනාට අපි සියළුම ගීත උපසිරැසි ගන්වලා තියෙන්නෙ සහ ෆිල්ම් එකේ “Baby Tujhe Paap Lagega” කියන ගීතය අඩංඟු වෙන්නෙ නැහැ. ඒත් අපි ඒ සිංඳුවටත් උපසිරැසියක් කරලා වෙනම ඔයාලට ලබා දීලා තියෙනවා. ඔයාලට පුළුවන් youtube එකෙන් සිංඳුව අරගෙන අපි ලබා දීල තියෙන උපසිරැසිය භාවිත කරන්න.)

    ඉතිං මේ චිත්‍රපටයේ කථාව දෙසට හැරුණම, කපිල් සහ සෞම්‍යාගෙ දෙවෙනි විවාහ සංවත්සර දිනයෙන් තමයි ඇරඹෙන්නෙ. මෙයාල විවාහ වෙල අවුරුදු 02ක් ගියත්, මෙයාලට තියෙන ප්‍රශ්නෙ තමයි නිදහස් ගෙයක් නැති එක.
    තියෙන ගෙදරත් කිසිම පෞද්ගලික නිදහසක් නෑ. ඉතිං මේ දෙපල ගෙයක් ගන්න එක වටේ තමයි මේ මුළු කථාවම දුවන්නේ.

    ඉතිං ගෙදරක් ගන්න ගියාම ලේසි නෑ, ඒ වටේ ඇති වෙන හුඟක් ප්‍රශ්න දාම එක්ක, මේ අයට ඊට මුහුණ දෙමින්, ඒවට යොදන්න වෙන උපක්‍රම ගැන තමයි මේ කථාවෙන් ගලන් යන්නෙ. ඉතිං විනෝදකාමී ආදරණීය ෆිල්ම් එකක් විදියට තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නෙ මේ චිත්‍රපටය. ඉතිං ලබනවා නම් ගැහැණියක් මේ වගේ පොළවෙ පය
    ගහන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනා.

    එහෙනම් “”ටිකක් අයිනට වෙලා, ටිකක් පරිස්සමින්“” බලමු.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Zara Hatke Zara Bachke (2023) සිංහල උපසිරැසි” Zara.Hatke.Zara.Bachke.(2023).Sinhala.Subtitle.rar – Downloaded 3145 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. ස්තූතියි අශේන් සහෝ උපසිරැසයට….
      ජයවේවා….
      කවදා එයිද කියල බල බල හිටපු ෆිලුමක්…

    2. මාරම ලස්සන අන්තර්ගතයක් තියන නියම ‍ෆිල්ම් එකක් බොහොම ඉස්තුතියි වැඩේට පින් ..හොදට රසවින්දා

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram