spot_img

ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) තෙවැනි කොටස සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඊයෙ රෑ හරිහමන් නෙට්ෆ්ලික්ස් කොපියක් හොයාගන්න බැරි උන නිසා තමා මේක අදට කල්දාගන්න වුනේ.. එහෙමනම් අද කොටසට අඩිය තියමු.

දෙවන කොටසෙදි හැමෝම තමන්ගෙ පෞද්ගලික ජීවිතයෙ කොටසක් ගැන කතා කරනවනෙ. ඉතිං රෑ ඒ සිද්දියෙන් පස්සෙ ඊලඟ දවසෙ කට්ටියට වුන සිද්දි තමා මේ කොටසින් බලාගන්න තියෙන්නෙ. ඉතින් අපිට කතාවෙ කලින් දකින්න නොලැබුන ජෝඩුවකුත් බලාගන්න ලැබෙනව මේකෙදි. මේ කොටස ඉවර වෙද්දි මේකෙ ප්රධාන චරිත 6යේ අතීත කතාවල බේස් එක නම් ඉවරයි. ඉදිරියට බලන්න තියෙන්නෙ ඊට පස්සෙ දේවල් ටික. එහෙනම් මේක බලලම ඉන්න… මේ සිකුරාදා ඊලඟ කොටසින් මුණ ගැහෙමු. 😙❤️

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

2 වැනි කොටස                                                               4 වැනි කොටස

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram