spot_img

ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) 11 හා 12 වැනි කොටස සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

අදත් ආවා එහෙනම් ලව්ස්ට්‍රක් කතාමාලාවෙ තවක් කොටස් දෙකක් සමගින්. ඒවගේම මේ කතාමාලාව කතාංග 12ක එකක් කියලනෙ කිව්වෙ.. ඉතිං දැන් ඒ තත්වය වෙනස් වෙලා, කතාංග 16 දක්වා දික් වෙලා තියෙනවා. 12 ඕනි නම් ගාණට ඉවර කරන්න තිබුණත්, එතනින් ගාණට කට් කරලා අවසානෙ ඉවත් කරලා තියෙනව. හේතුව සමහර විට වීව්ස් නිසා වෙන්න ඇති. නෙට්ෆ්ලික්ස් වගේම කාකාවෝ එකෙක්ත් වීව්ස් හොදට තියෙනවනෙ.

හොදයි එහෙනම්, මේ කතාංග දෙක ගැන කියනවනම්.. කවුරුත් ජේ වොනුයි ඉයුන් ඕ’යි එකතු වෙයි කියලනෙ හිතුවෙ, අවසාන වෙයි කියලා හිතලා, ඒත් දැන් තත්වෙ වෙනස් වුණා. ඉන්ටවීස් ස්වාභවය නම් ඉවත් වේගෙන යනවා. මොකද දැන් අපිට ඕනි ප්‍රශ්න ඔක්කොටොම 12 කොටසෙ පිළිතුරු තියෙනවා. ඉයුන් ඕ කොහොමද සියෝන්-ආ උනේ… එයා යැං‍යැං වලට කොහොමද සේන්දු වුනේ. රා රා වයි බිංබිංවයි කොහොමද මුණ ගැහුනේ. හේතු එහෙම හොද විස්තරාත්මකව තියෙනවා. තව ඉතිං කපල් තුනෙන් දෙකක්ම වෙන් වෙලාමනෙ ඉන්නෙ.. එයාලත් ඒවට හරිම හේතු පහදනවා වගේම ගුණත් ගයනවා..එහෙනම් ඉතිං මේ කොටස් දෙකත් බලන්නකො. අනික් කොටස් හතරන් ආවම
අරගෙන එන්නම්..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

9 හා 10 වැනි කොටස                                                              13 කොටස 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram