spot_img

ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) 9 හා 10 වැනි කොටස සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

ලව්ස්ට්‍රක් ඉන් ද සිටි AKA සිටි කපල්ස් වේ ඔෆ් ලව් කතාමාලාවේ නව වන හා දස වන කතාංග අරගෙන තමා අද ගොඩවැදුනෙ. මේක නම් තවත් මල් කතාවක් ගනයට අයත් වන එකක් තමා ඉතින්. ඒවගේම දිගු කාලයකට පස්සෙ සූම්.එල්කේ වෙතින් ඔන්ගොයින් සමයේදිම කොරියානු කතාවකට උපසිරසි සපයන්න අපට ලැබුන අවස්ථාවක්. හෙයර්ස් එකට වැදුන කොපිරයිට් එකෙන් පස්සෙ කොරියන් කතාමාලා දෙන්න බෑම කියද්දි තමා මාර කට්ටක් කාලා කැමතිකරවගත්තෙත් කොරියන් කතාවලට. සිංහලෙන් නම දාන්න වෙන්නෙත් ඒ නිසා අපට. රාමුවෙන් පිට කතා ඇති දැන්, බහිමු මේ කතාව ඇතුලට…

අටවන කොටස බැලුවනම් දන්නවනෙ ජේ වොන්ට සොන් ආ එහෙමත් නැත්තං යුන් ඕව අහුවෙනව කියලා පොලිසියෙ උදව් ඇතුව. ඉතිං නවවන කොටස පටන් ගන්නෙ එතනින්. පොලිසියට ගිහින් එතන ටිකයි, අනිත් අයගෙ අතීත කතායි ඔයාලට නවවන කතාංගයෙන් බලාගන්න පුලුවන් වේවි.. කලින් ආදරේ කරපු කෙනාව පස්සෙ යාළුවෙක් වගේ දකින්න පුලුවන්ද? ජේ වොන්ජ්ගෙ කැමරා හොරා කවුද? එයාලා යැන්‍යැන්වලදි හම්බෙනවෙන්න කලින් ලී යුන් ඕට වුනේ මොනවද?? වගේ දේවල් මේ කතාංග දෙකේ අන්තර්ගතයට ඇතුලත් වෙනවා…

තව කොටස් දෙකයි එහෙනම් නිකුත් වෙන්න තියෙන්නෙ ඒ දෙක අරගෙන ලබන සතියෙ අශේන් අයියා ඒවි. ආයෙත් දවසක උපසිරසියක් අරන් එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්,, ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි!! දැනට මේ දෙක බලල සතුටු වෙන්න…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

7 හා 8 වැනි කොටස                                                  11 හා 12 වැනි කොටස

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram