today-is-a-good-day
More

    බිස්කුත් (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සන්තනම් කිව්වාම දමිල චිත්‍රපටි නරබන කේන්ක්නම් නොදන්න විදියක් නෑ,ඉස්සර දමිල චිත්‍රපටියක් ගත්තොත් සන්තනම් නැති චිත්‍රපටියක් හොයන්න නැති තරම් ,ඉතින් විහිළු කාරයගේ චරිතයෙන් අයින් වෙලා මෑතකදී ඉදන් අපිට ඔහුව දැකගන්න පුලුවන් වෙනවා වීරයගේ චරිතෙන්…ඒ අතරින් Dhilluku Dhuddu,Sakka Podu Podu Raja,Dhilluku Dhuddu 2,A1,Dagaalty චිත්‍රපටි ගොඩක් ප්‍රේක්ෂයන් වැලද ගත්තා,ඉතින් ඔන්න අද අපි අරගෙන ආවේ සන්තනම්ගේ අලුත්ම චිත්‍රපටිය වෙන බිස්කුත්

    කතාව ගැන කිව්වොත්,රාජා (Santhanam ) කියන්නේ වැඩිහිටි නිවාසයකට ගොඩක් උපකාර කරගෙන ඉන්න සාමාන්‍යය කොල්ලෙක්,දවසක් මේ වැඩිහිටි නිවාසෙට වයසක ආච්චි කෙනෙක්ව ගෙනත් ඇතුලත් කරනව,මේ ආච්චිය අමුතු පුරුද්දක් තියෙනව,ඒ තමයි තනියම කතන්දර කියන එක,ඉතින් මේක දකින රාජා දවසක් මේ ආච්චි ගාවට ගිහින් ඒ ආච්චි කියන කතන්දරයක් අහනවා,පුදුම දේ වෙන්නේ ඊට පහුවදා,ඒ තමයි ඒ ආච්චි ඊයේ කිව්ව කතාව ඇත්තටම රාජගේ ජිවිතේ වෙනවා,එතකොට තමයි රාජා දැනගන්නේ මේ ආච්චි කියන කතන්දර සැබෑ ජීවිතෙත් වෙනවා කියල

    එහෙනම් ඉතින් Imdb 6.3 ගත්තු  Comedy ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය නරබන්න ආරාධනා කරනවා ඔයාලට,ටිකක් හිනාවෙන්න කැමති අය අරගෙනන බලන්නකෝ එහෙනම් මේ මැජික් බිස්කට් එක..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  HD පිටපත් සදහා ගැලපේ
    • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Biskoth (2020) සිංහල උපසිරැසි” Biskoth.(2020).Sinhala.Subitle.rar – Downloaded 5735 times – 48 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram