spot_img
spot_img

සිටි හන්ටර් City Hunter 2011 සම්පුර්ණ කතාමාලාවේ (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ අපේ 50වැනි උපසිරැසි ගැන්වීම. මේක දාලා නම් දැනට මාස කිහිපයක් වෙනවා පොඩි පොඩි පමාවන් නිසා ඔයාලට සමීප කරන්න නොහැකි උනා. ඒ නිසා සම්පුර්ණ කතාමාලාවම එකවැර ඔබට ලබාදෙන්න තමයි හදන්නේ.

කතාව ගැන විස්තරයක් කියනවා නම් මේ කතා මාලාව ආදර කතාවක් මෙන්ම ටිකක් සටන් ජවනිකා එහෙමත් මදි නොකියන්න තියන කතාවක් කියලා කියන්න පුලුවන්.1983දි දකුණු කොරියාවේ ජනාධිපතිව බොම්බ ප්‍රහාරයකින් ඝාතනය කරනවා. එතැනින් පටන් වසර ගනනාවකට පස්සේ ඒ සිදුවිමත් එක්ක සිදුවු සිදුවිම් පෙළක් තමයි මේ කතාමාලාවේ දිගහැරෙන්නේ.ඒ පිළිබදව සොයා බලන රහස් පරික්ෂකවරයෙකු වටා තමයි කතාව තියෙන්නේ. සිටි හන්ටර් එහෙමත් නැත්නම් මේ පරික්ෂකයාට අවවාද කිහිපයක් දිලා තියෙනවා. ඒ තමයි කාවවත් විශ්වාස කරන්න යන්න එපා. ඒ වගේම ආදරය කරන්න යන්න එපා කියලා.නමුත් ඇයට මේ මෙහෙයුම අතරේ Kim Na-na නැමැති සුරුපි තරුණිය හමුවෙනවා. මෙතැනින් පසුව සිදුවන සිදුවිම් සියල්ල නැරබිම ඔබට බාරයි.අපිට පෙනෙන දෙවල් නෙමෙයි සැබැවටම වෙන්නේ කියලා ඔබටත් හිතෙන්න ගනිවි.

එහෙනම් සම්පුර්ණ කතාමාලාවම ඔයාලට දුන්න නිසා අදහසක් දක්වලා යන්න මැලි වෙන එකක් නැහැ කියලා හිතනවා. යෝජනා චෝදනා ඕනම දෙයක් සටහන් කරලා යන්න. ඒ වගේම මේ වගේ තවත් බලන්න කැමැති කතාමාලා ගැන කියලා යන්න. පුලුවන් උනොත් තවත් කතාමාලාවක්ම මේ විදියට දෙන්නම් ඉක්මනින්ම.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  20ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

Download “City.Hunter 2011 සිංහල උපසිරැසි” City.Hunter.2011.Sinhala.Subtitle.rar – Downloaded 1942 times – 479 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

The New Folder

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram