More

    සිසිෆස් : ද මිත් (2021) 09 හා 10 වැනි කොටස් සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Sisyphus The Myth කලින් කොටස් ටික ඔයලා බලන්න ඇතියි කියලා හිතනවා. Action, Thriller, Mystery, Drama, Sci-Fi, Fantasy කියන කාණ්ඩවලට වැටෙන මේ කතාව රචනය කරන්නෙ Jeon Chan Ho හා Lee Je In විසින්. ඒ වගේම අධ්‍යක්ශනය කරන්නෙ Legend Of The Blue Sea, City Hunter වගේ සීරීස් කරපු Jin Hyeok විසින්.

    සිසිපස් කියන එකේ තේරුමත් දන්න ඔයාලට දැන්, සිග්මා කියන්නෙ කවුද කියලත් ටිකක් දන්නවනේ. එයාගෙ තවත් විස්තර සහ සෝ හේ මෙහෙට ආපු විදිය ගැනත් දැණගන්න පුළුවන් වෙයි මේ කොටස් වලින්. මේ කොටස් වලිදි නම්, සෝ හේට යම් එන්නතක් විදිනවා.. ඒකෙන් එයා අතුරුදහන් වෙන්න ගන්නවා.. අන්න ඒකෙන් සෝ-හේ ව බේරගන්න ටේ සුල් දරන මහන්සියත් මේකෙන් බලාගන්න පුළුවන්.. එහෙනම් ඔයාලම බලන්නකො..සෝ-හේව බේරගන්න පුළුවන් වෙයිද කියලා.. මුල කොටස්වල දැකගන්න ලැබුනු ටිකට් එකේ කොල්ලව දැන් ආයෙත් මේ කොටස්වලින් දැකගන්න පුලුවන්.

    පාක් ෂින් හ්‍යේ ගෙ කලින් කිසිම කතාවකින් දකින්න නොලැබුන සුපිරිම ඇක්ෂන් සීන්ස් මඟ ඇරගන්න අකමැති නම්
    අනිවාරෙන් දැන්ම බලන්න ගන්න වටින භාණ්ඩයක් මේක. අපේ ඉසිවර වෙදැදුරාත් ඊට නොදැවෙනි හොඳ මොලකාරයෙක් මේකෙත්. අනාගතයෙන් මිනිස්සු මේ ලෝකෙට එයිද? ඒත් ඇයි? හේතු නම් ඇති තරම්.. තමන්ගෙ වැරැද්දක් නිවැරදි කරන්න, තමන්ට වටින කෙනෙක් බේරගන්න? හේතු ඉතිං අපි තව කොටස් 6ක් පුරාවටම බලමු..

    අද කොටස ඉතිං හිමාෂ් මල්ලිට විභාගෙ නිසා පාඩම් කරනව කිව්ව නිසා බැකප් ඉන්නෙ මායි ලහිරු අයියයි නිසා, ඔන්න අරගෙන ආවා සුපුරුදු විදියට හිමා ශෙනේලි එක්කම..ආයෙත් මතක් කරන්නම් මේක බාගන්න තියන තැන්. ඩ්‍රාමාකූල්(.)එස්ඕ , පාහෙ(.)ඉන් , ඩ්‍රාමාඩේ(.)නෙට් සහ ටෙලිග්‍රෑම් හි සෙවුමක් කරලා හොයාගන්නත් පුලුවන්. මේ කොටස් දෙකත් බලන්න එහෙනම්.. ලබන සතියෙ හමුවෙනකං අදට යන්නම්.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “සිසිෆස් : ද මිත් (2021) සිංහල උපසිරැසි” S.T.M.(2021).E09&E10.Sinhala.Subtitle.rar – Downloaded 1252 times – 80 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසුගිය කොටස් වල උපසිරැසි            මීලග කොටස් වල උපසිරැසි 

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    Leave a Reply to kavinda gamage Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram