today-is-a-good-day
More

    සිසිෆස් : ද මිත් (2021) 15 හා 16 වැනි කොටස් සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සිසිෆස් ද මිත් කතාමාලාවේ අවසාන කොටස් දෙක රැගෙන ආවා ඔන්න එහෙනම්. අපි ඔන්ගොයින් සමයේදිම දෙන්න කතාමාලාවලින් දෙවැනියට නිම වෙන්නෙ මේ කතාමාලාව.

    Cho Seung Woo නොහොත් හැමෝම දන්න විදියට ඉසිවර වෙදදුරු Han Tae Sul ලෙසත් Park Shin Hye නැත්තම් හෙයර්ස් කතාමාලාවේ පාක් යුන් සෑන් Gang Seo Hae ලෙසත් රංගනයෙන් දායක වෙමින් 2021 වසරේ jTBC නාලිකාවෙන් විකාශය වුන Action, Thriller, Mystery, Romance, Drama, Fantasy යන කාණ්ඩයන්ට අයත් කතාමලාවක් විදියට මේ සිසිෆස් කතාමාලාව හඳුන්වන්න පුලුවන්. ඒ වගේම විශේෂත්වයක් වෙන්නෙ මේක Netflix Original කතාමාලාවක් වීම. ඒ නිසා HDTV වගේම ගොඩක් හොඳ WEB පිටපතක් මේකෙ නිකුත් වෙනවා. අපි මේ කොටස් 16ටම වෙබ් සහ එච්ඩී ටීවි කියන පිටපත් දෙකටම ගැලපෙන උපසිරැසි අඩංගු කරලා තියෙන්නෙ, ඔයගොල්ලො ගන්න පිටපතට ගැලපෙන උපසිරැසි ෆයිල් එක ඔයාලට පාවිච්චි කරන්න පුලුවන්.

    පොහොසත් හන් ටේ ටුල් කියන තාක්ෂණික ආයතනයක් හිමිකරුවාව අනාගතයේ වීමට යන විපතකින් බේරා ගැනීමට අනාගතයේ සිට පැමිණෙන ගන්ග් සෝ හේට එම කාර්යය කරගැනීමට හැකිවෙයිද? ඔවුන් දෙදෙනා වටා ගෙතෙන මේ විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් සියලු දෑ එක ලූප් එකකට ගලා යන කතාව නරඹන්න ඔබ සැමට ආරාධනා කරනවා එහෙනම්. pahe(.)in , ඩ්‍රාමාඩේ(.)නෙට් , ඩ්‍රාමාකූල්(.)එස්ඕ යන වෙබ් අඩවිවලින් මේ කතාමාලාව ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්…

    මේ කතාමාලාව අවසන් වෙනකම් ඉවර කරගන්න සිව්දෙනෙක් කැපවුනා. හිමා ශනේලි සහෝදරිය සහ අශේන් කවිඳු, ලහිරු උදයංග සහ හිමාෂ් තිලකරත්න යන සොයුරන් තමයි ඒ. ඔවුන්වත් මතක් කරමින් අපි අදට සමුගන්නම්. ඔබ සැමට සුභ දවසක්!! තෙරවන් සරණයි!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “සිසිෆස් ද මිත් සිංහල උපසිරැසි” S.T.M.(2021).E15&E16.Sinhala.Subtitle.rar – Downloaded 1086 times – 72 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසුගිය කොටස් වල උපසිරැසි

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    Leave a Reply to Nishi Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram