spot_img

14 Phere (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හායි.. හායි.. ඔන්න මං ආව තව සබ් එකක් අරන්. කතාව ගැන කීවොත් ඔයාල දන්නව ඇති ඉන්දියාවෙ කුල බේද ගැන ගැටුම් එහෙම ගොඩක් වැඩියි. මෙහෙම කියමු. එක කෙල්ලෙකුයි කොල්ලෙකුයි යාලුවෙලා බඳින්න ඕන උනත් ඒ දෙන්නගෙ කුල දෙක වෙනස්. ඉතින් එතකොට එයාලගෙ වැඩිහිටියො, නෑදෑයො මේකට විරුද්ද වෙනව. බඳිනවනම්, තමන්ගෙ කුලයේ කෙනෙක් විතරයි.

ඉතින් මන් අද මේ සබ් එක අරන් ආපු ෆිල්ම් එකෙත් තියෙන්නෙ මේන් මේ කුල බේදය කියන අවනඩුවට අහු උන ජෝඩුවකගෙ කතා වස්තුවක්. ඉතින් මේකෙ කෙල්ල හිතන්නෙ පැනල ගිහින් බඳින්න. බැඳල දුරකට ගිහින් ජීවත් වෙන්න. ඒත් කොල්ල ඒකට කැමති නෑ. මිනිහට ඕන අම්ම ගාවටම වෙලා ලඟ පාතින් ඉන්න. තමන්ගෙ පවුලෙ ගෞරවය රකින්න. ඉතින් මේ දෙන්න් ඉස්සරහට මොනව කර ගනීවිද? දැනගන්න ආරාධනා කරනව මේ ෆිල්ම් එක බලන්න. තවත් මේ වගේ රසවත් සබ් එකක් රැගෙන, මං එන්නං ඔයාලව බලන්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

සහන් ඉඳුවර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. ගොඩක් ස්තුතියි සබ් එකට. තව තව අලුත් සබ් දෙන්න හිංදි , දෙමල , තෙලිගු ෆිල්ම් වලට

  3. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram