spot_img

1899 (2022) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

1899 (2022) Sinhala Subtitle

 

ඔන්න මේ පාරත් tv series එකක් අරගෙන zoom එක පැත්තට ගොඩ වැදෙන්න හිතුවා. මේ මාසේ නොවැම්බර් 17 තමයි Netflix ලා මේ සිරිස් එක රිලිස් කරන්න්. මේක් නම තමයි 1899. මේක නිර්මාණය කරන්නේ ගොඩක් ප්‍ර්සිද්ධ වුණ Dark කතා මාලාව නිර්මාණය කරපු ඈයෝ තමයි.Dark බලපු අය දන්නවනේ කොහොමද කතාව කියලා. හිතාගන්නකෝ එහෙනම් මේ කතාවත් කොහොමට ඇතිද කියලා. මේකේ පෝස්ටර් එක දැක්ක ගමන් මට හිතුනා මොලේ පිස්සු විකාර වෙන් කතාවක් වෙන්න ඇති කියලා. හිතුවා වගේම කතාව මොලේ විකාර වෙලා ආපහු විකාර වෙනවා. Imdb 7.8 කුත්, කුණු තක්කාලියෝ 79% ක දැවැන්ත අගයකුත් ලබා දීලා තියනවා. කතාව පටන් ගන්නේ නැවකින් අන්තිමට ඉවර වෙන්නේ ……. ඔච්චරයි මම කියන්නේ. කතාව අනිවාර්‍යෙන්ම බලන්න.

ඒවගේම tokyo revengera anime එකේ season 2 එකත් එනවා. සහ මම කරපු සිරිස් වල ඊලග සීසන් ටිකත් බලාපොරොත්තු වෙන්න් කියන ගමන්. මම ගිහින් එන්න්ම්. කෝපි කෝප්පයකුත් ලෑස්ති කරගෙන එහෙනම් සති අන්තේ 1899 බලන්නකෝ. ජය වේවා ගිහින් එන්නම්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  8 ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

13 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. Rule #235-B;"කතාව පටන් ගන්නේ නැවකින් අන්තිමට ඉවර වෙන්නේ ......" Do not SPOIL brother...🙃😑😑

    BTW, Thank you for the Subtitles file…❤❤❤❤❤

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram