spot_img
spot_img

32 Malasana Street (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Malasaña 32 (2020) ජනප්‍රිය වෙච්ච ස්පාඤ්ඤ චිත්‍රපටියක්. භාෂාව ගැන හිතන්නේ නැතිව චිත්‍රපටි බලන්න කැමති අයට මේක හොඳ අවස්ථාවක්. මොකද මේක ස්පාඤ්ඤයේ හදපු හොඳම horror චිත්‍රපටි අතර ඉහල ස්ථානයක තියෙන කතාවක්. හරියට බැලුවොත්, සෑහෙන්න බය වෙන චිත්‍රපටියක්.

මේක ස්පාඤ්ඤයේ නවකතාවක් ඇසුරෙන් තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නේ. නවකතාව ලියලා තියෙන්නේ Ramon Campos කියලා කෙනෙක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Albert Pintó. ගොඩාක් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. රගපෑමෙන් දාකය වෙනවා ලස්සන තරුණ නිලියක්. Begoña Vargas. එයාගේ මුහුණේ හැගීම්, රගපෑම මේ චිත්‍රපටිය තවත් බය හිතෙන එකක් කරන්න සමත් වෙලා තියෙනවා. මීට අමතරව රංගනයෙන් Ivan Marcos, Bea Segura, Sergio Castell යන අය දායක වෙනවා.

මේකේ ratings ගැනත් හොයලා බැලුවොත්, IMDB 5.5, Rotten tomatoes 45%, Film Affinity 4.9, Google Users 79% මේකට කැමැත්ත දීලා තියෙනවා.

කතාව ගැන කෙටියෙන් කියනවා නම්, 1976 දී, මැඩ්‍රිඩ් නගරේ ගොඩනැගිල්ලකදී හමුවෙනවා මියගිය කෙනෙක්. පුටුවක මියගිහින් තිබියදී හොයාගන්නේ ඒ ගොඩනැගිල්ලේම ඉන්න පොඩි දරුවෙක්. අවුරුදු කිහිපයකට පස්සේ, ඒ ගෙදරට එනවා ගමේ ඉදලා ආපු පවුලක්. මේ පවුලේ සමාජිකයන්ට මේ අලුත් ගෙදරදී මුහුණ පාන්න වෙන්නේ, හිතාගන්න බැරි දේවල් කිහිපයක්. මියගිය ආත්ම මෙයාලා එක්ක ගණුදෙනු කරන්න හදනවා. ඒකෙන් ගැලවෙන්න, ගොඩාක් දේවල් කරන්න මේ පවුලේ අය පසුබටවෙන්නේ නෑ. මේ ගැන විස්තර දැනගන්න, හිතපුරා බයවෙන්න, මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා. සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න… ජයවේවා!!!.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුෙර් පිටපත් සදහා ගැලපේ
  • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “32 Malasana Street (2020) සිංහල උපසිරැසි” 32.Malasana.Street.(2020).Sinhala.Subtitle.rar – Downloaded 2050 times – 500 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram