spot_img

465 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් දමිල චිත්‍ර‍පටියක් අරන් ආවා. මේක ඉල්ලිමක් නිසා අරන් ආපු චිත්‍ර‍පටියක්. දෙමළ චිත්‍ර‍පටි රසිකයෙක් නම් මේක හිතට අල්ලලා යාවි. නැත්නම් ලොකු කතාවක් බලාපොරොත්තුවෙන් නරඔන අයට නම් මේක හරි යන්නේ නැති වේවි. හැබැයි ලංකාවේ හැදෙන හොල්මන් ෆිල්ම් වලට වඩා නම් මේක හොදයි මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Karthik හා Niranjana රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත්… ජායි වැඩ කරන්නේ පෞද්ගලික රෝහලක මනොබාලා එක්ක. ජායි මේ අතරේ ආදරය කරන්න පටන් ගන්නවා කෙනෙක්ට. ඒත් ඒ අතරෙම තවත් ජායි එක්ක වැඩ කරන තවත් කෙල්ලෙක් ජායිට ආදරේ කරන්න පටන් ගන්නව. ඒ අතරේ කාටවත් හිතාගන්න බැරි විදියකට මනොබාලා සහා අර කෙල්ල මිය යනවා. ජායිගෙ ඔලුවේ එක කාන්තාවක් දිස්වෙන්න ගන්නව ඊට පස්සෙ ඉදලා නිතරම. ජායිගෙ යාලුවො එයාට පිස්සු හැදිලා කියලා ඔහුව ඉස්පිරිතාලෙට අරගෙන යනව. එතනින් තමා කතාව පටන් ගන්නේ. ජායිට මේ පෙන්නේ මායාවක්ද? නැත්නම් ඇත්තටම අබිරහස් සිදුවිම්ක්ද දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය නරඔලාම තමයි.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram