spot_img

7 Days In Entebbe (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ මගේ පලමු උපසිරැසි ගැන්විම නොවුනත් මං ඔයාලව මේ හම්බවෙන්න එන පලවෙනි වතාව… දැනටම රුපවාහිනි කතාමාලාවකට උපසිරැසි කරලා තියෙන්නේ ඒක මේ සතිය ඇතුලත ඔයාලට ලැබේවි ඉතින් මේ චිත්‍ර‍පටිය ගැන කියනවා නම් මේක මට මං කරන ටිවි සිරිස් එක අතරේ අහම්බෙන් බලන්න ලැබුන චිත්‍ර‍පටියක්. ඉතින් මේක හොදයි කියලා හිතුන නිසාම මේ චිත්‍ර‍පටිය මං වෙන් කරගෙන උපසිරැසිය කරන්න කියලා හිතුවා..මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ JOSE PADIHA විසින්…. මේකට රංඟනයෙන් දායක වෙලා තියෙන්නේ මේ අය ROSAMUND PIKE, DANIEL BRUHL, EDDIE MARSAN වගේ අය තමයි….එතකොට මේ FILM එකේ IMDB අගය 5.7ක් වෙනවා. මේකේ කතාව පැත්තට හැරෙනවනම් ඒක මෙහෙමයි. 1976 දි ත්‍රස්තවාදීන් විසින් AIR PRANCE කියන ගුවන් යානය පැහැරගන්නවා මඟින් සියල්ලම සමඟ. ගුවන්යානය පැහැරගෙන රැගෙන යන්නේ උගන්ඩාවේ එන්ටැබ්බේ වලට. එහේ ගුවන් යානය ගොඩ බස්සවලා ගුවන් යානා රංඟනයේ මගීන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන ත්‍රස්තවාදීන් ඊශ්‍රායලයෙන් ඉල්ලීම් කරනවා ඊශ්‍රායලය තුල සිර බාරයේ සිටින ත්‍රස්තවාදීන් නිදහස් කරන්න කියලා නැතින්ම ප්‍රාණ ඇපකරුවන් මරනවා කියලා තර්ජනය කරනවා. නමුත් ඔවුන් සුදානම් නැහැ මොවුන්ගේ ඉල්ලිම් ඉටු කරන්න. කොහොම හරි මේ ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනිමේ සැබැ මෙහෙයුම තමයි චිත්‍ර‍පටියට ප්‍රාඨක වෙන්නේ. එහෙනම් උපසිරැසිය ගැනත් හොද නරක කියන්න අමතක කරන්න එපා තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු… ඊට කලින් මං උපසිරැසි කරපු රුපවාහිනි කතාමාලාවත් මේ සතියේම ලැබේවි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram