spot_img
spot_img

777 Charlie (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

KGF 1 සහ KGF 2 වලින් පසුව කන්නඩ සිනමාවෙන් මුලු ඉන්දියාව පුරාම තිරගත වීම ආරම්භ කරපු චිත්රපටියක් තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ,ඉතින් චිත්රපටිය තමයි 777 Charlie,මේ චිත්රපටියේ ප්රධාන චරිත නිරූපනය කරන්නේ Kirik Party,Padde Huli,Avane Srimannarayana වැනි සාර්ථක චිත්රපටි අරගෙන ආපු Rakshit Shetty…ඉතින් මේ චිත්රපටියේ තවත් ප්රධාන චරිතයක් ඉන්නවා,ඉන්දියාව පුරාම රසික රසිකාවියන්ගේ සිත් දිනාගන්න මෙයාට පුලුවන් උනා…එයා තමයි Charlie…චාර්ලිගේ වැඩ ටිකත් ඔයාලට බලාගන්න පුලුවන් මේ චිත්රපටියෙන්…

කෝටි 20ක පිරිවැයක් දරා නිපදවපු මේ චිත්රපටිය මුළු ඉන්දියාව පුරාම සාර්ථකව තිරගත වෙමින් කෝරි 100 කට වඩා ආදායමක් ලබාගන්න සමත්වෙනව…. කතාව ගැන කිව්වොත්…ධර්මා කියන්නේ තමන්ගේ පවුලේ සියලුමදෙනා අහිම වෙලා ,තනියම ජිවිතේ ගත කරන කෙනෙක්,ඉතින් මෙයා වැඩිය සමාජ ආශ්රයක් තියෙන කෙනෙක් නෙවෙයි,හුදකලාවේ ජීවත්වෙන කෙනෙක්,රස්සාවට යනවා ගෙදරට එනවා,මේක තමයි මෙයාගේ සාමාන්යය ජීවිතේ…ඉතින් මෙහෙම ඉන්න කොට තමයි,මෙයාගේ ගේ ගාව තියෙන කුනු ගොඩ ගාවට බලු පැටියෙක් එන්නේ,ඉතින් මේ බලු පැටියා ටිකෙන් ටික ධර්මාගේ ගෙදරත් එන්න ගන්නවා…කොහොම බැලුවත් මේ බල්ලව එලවන්න නම් ලැබෙන්නේ නැ ධර්මට…මෙතනින් එහාට ධර්මාගේ ජීවිතේට මොන තරම් බලපෑමක් වෙයිද කියල දැනගන්න,අරගෙන බලන්නකෝ 777 Charlie…

 

(ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Download “777 Charlie (2022) සිංහල උපසිරැසි” 777.Charlie.(2022).Sinhala.Subtitle.rar – Downloaded 18167 times – 1,001 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

18 COMMENTS

  1. එනකම්ම බලාගෙන එිටපු මූවි එකක් බං…. උඹලගෙ සයිට් එකෙන්ම දුන්න එක ලොකු දෙයක්.. තෑන්ක්ස් මචං සබ් එකට…. කරන කියන හැම වැඩක්ම සාර්තක වේවා මචං…..

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Trailer eka balapu dawase idala balan hitye meka balanakan
    Pattama thanks brother ikmanin sub eka dunnata
    Wadi wadiyen labenna ona ubalata apita balanna mehema sinhala sub hadanawata
    Jaya wewa zoomlk

  4. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  5. මාරම ලස්සන ෆිල්ම් එකක්
    සබ් එක දුන්නට පිං

  6. අන්තිමේදී අශේන් නිසා දෙමල, තෙලිඟු, කන්නඩ චිත්‍රපටි බලන්න පටන් අරගෙන… මේකත් පට්ට කතාවක්. ලස්සනට කරලා තියෙනවා. ගොඩාක් ස්තූතියි මේ වගේ ඒවා අපිට බලන්න දෙනවාට. තව තෙලිඟු mini series තියෙනවා නම් දෙන්නකෝ. ඒවා මරු….

  7. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply to රසික Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram