spot_img

Kate (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් අලුතින් නිකුත් උන ෆිල්ම් එකක් අරන් තමයි අද ආවේ.. පටන් ගත්තු වෙලාවේ ඉදන් ඇක්ෂන් තමයි.. Cedric Nicolas-Troyan තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.. මේක තනිකරම ජපානේ වෙන සිදුවිමක් තමයි යන්නේ… මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Mary Elizabeth Winstead,Miku Martineau හා Woody Harrelson රංඟනයෙන් දායක වෙනවා…

කතාව ගැන කිව්වොත් එහෙම.. කෙටි කියන්නේ කුලියට මිනිමරන කෙනෙක්… ඇයගේ ඉලක්කයෙන් කාටවත් ගැලවිමක් නම් නැහැ.. ඇයව මෙහෙය වන්නේ වී කියන ඇයව පොඩි කාලේ ඉදන් බලාගත්ත කෙනා.. කොහොම හරි කෙට් දවසක් ජපානයේ යකුසා කල්ලියක කෙනෙක්ගේ මල්ලි කෙනෙක්ව මරනවා.. හැබැයි මේ ඝාතනය වෙද්දි වෙන පොඩි සිදුවිමක් නිසා කේටි හිතාගන්නවා මේ මිනිමරන රස්සාවෙන් අයින් වෙලා ආපහු ඇමරිකාවට ගිහින් පාඩුවේ ඉන්නවා කියලා. මේ ගැන ඇය වී කියන පුද්ගලයාටත් කියනවා. කොහොම හරි ඇය මෙහෙම ඉවත් වෙලා යන්න හිතපු රෑ කවදාවත් නොහිතපු දෙයක් ඇයට සිද්ධවෙනවා.. ඒ ටික බලාගන්න පුලුවන් ෆිල්ම් එක බලලා තමයි. මුල්ම හරියේ තත්පර 8 -10ක පොඩි දර්ශනයක් හැරුන කොට (අඩ නිරුවත් දර්ශනයක්) මේ චිත්‍ර‍පටියේ වෙන කිසිම පවුලේ සැමට බලන්න බැරි වෙන විදියේ අවුලක් නම් නැහැ. එහෙන්ම අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram