spot_img

The Hunters Prayer (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කට්ටිය සිල් අරගෙන කරලා එහෙමනේ ඇත්තේ එහෙනං ඔය පිම්මේම මේකත් අරගෙන බලන්නකෝ..ඉතිං චීන කතාවකට පස්සේ හොලිවුඩ් නිර්මාණයක් තමයි ගේන්නේ…අපේ චතූ මලයත් වෙසක් එකට ෆිලුමක් ඉල්ලුව නිසා ඔන්න දුන්නා හෑ..චාතූ පුතී බාගෙන බලන්ඩ..කතාව ගැන කෙටියෙන් කිව්වොත් පටන් ගන්නේ තිදෙනෙකුගේ ඝාතනයකින්..මුලින් මේ මරන්නේ කවුද? මොකටද මරන්නේ කියන එක ගැන කිසිම විස්තරයක් සදහන් වෙන්නේ නෑ…හැබැයි ඒ ඝාතනය වෙන්නේ “ඇලලා හැටෝ” කියන ගැහැණු ළමයාගේ දෙමවුපියන් “ඇල්ලා” ඉන්නේ කන්‍යාරාමෙක..ඒ කියන්නේ දෙමව්පියන්ගෙන් වෙන් වෙලා වෙනම තැනක ඉදං ඉගෙන ගනිමින්…කොහොම නමුත් ඇල්ලා දන්නේ නැහැ එයාගේ අම්මවයි තාත්තවයි මරල කියලා…පස්සේ දවසක් “ඇල්ලව” මරන්න මිනිස්සු වගයක් එනවා…”ඇල්ලව” මෙතනින් බේරගෙන යන්නේ “ලුවිස්” කියන නම ගිය කුලී ඝාතකයෙක් තමයි..”ඇල්ලව” මොකද කුලී ඝාතකයෙක් බේර ගන්නේ? මේ ගෑණු ළමයව මරන්න හදන්නේ මොකකටද?… “ඇල්ලට” මොනව වේවිද කියල බලල දැනගන්න..වැඩි දෙයක් නොකියන්නේ කම්මැලි අප්පා..එහෙනං අපි ගියා..බකට්, පහන්, තෝරන්, පහන් කුඩු වලින් පිරි වෙසක් පොහොය දිනයක් වේවා! දන්සැල් වැඩි වැඩිය කන්න ලැබේවා! සාඳු…සාඳු…සාඳු!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram