spot_img

No One Gets Out Alive (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් කලින් බාරගත්තු චිත්‍ර‍පටියක් පුලුවන් වෙලාවක් හම්බුන ගමන් කරලා අරන් ආවා.. මේක හොරර් හා ත්‍රීලර් ඝනයට අයත්වෙන චිත්‍ර‍පටියක්.. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස ක්‍රිස්ටිනා රොඩ්ලෝ රංඟනයෙන් දායක වෙනවා.. මෙහි අධ්‍යක්ෂණය සැන්ටියාගෝ මෙංගිනි ගෙනි…

කතාව ගැන කිව්වොත් එහෙම ඇම්බර් කියන්නේ ඇමරිකාවට අනවසරයෙන් සංක්‍ර‍මනය උන මෙක්සිකන් ජාතික කාන්තාවක්.. ඇය හොරෙන් ආව නිසා ඇය ගාව ඇමරිකානු හැදුනුම්පතක් නැති නිසා ඇයට ඇවිල්ලා නවතින්න වෙන්නේ පොඩි පොඩි තැන් වල. කොහොම හරි ඇයට නවාතැන් ගන්න එක්තරා ස්ථානයක් හම්බවෙනවා. මෙතැන ටිකක් පාලුවට ගිය පරණ ගෙයක්.. මේකේ අයිතිකාරයා වැඩිය ලියකියවිලි ඉල්ලන්නේ නැති නිසා ඇම්බර් මේ තැනේ පදිංචි වෙනවා. පදිංචි වෙලා ඉන්න පලවෙනි දවසේ රෑම තමයි ඇයට අමුතු අමුතු සද්ද වගේම අමුතු අත්දැකිමකට මුහුණ දෙන්න වෙන්නේ.. ඇත්තටම ඇය නවතින්න ආපු තැන මොකක්ද? මේ තැන පාලුවට ගිහින් තියෙන්නේ ඇයි? මේ හැමදේම දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරබුවොතින්. එහෙනම් තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවෙනකම් සුභ දවසක් ඔයාලාට.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:
    A Boy Called Christmas (2021)
    8-Bit Christmas (2021)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram