spot_img

Thousand Fangs (2021) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් හුඟ දවසකට පස්සෙ ආයෙම උපසිරැසියක් අරගෙනයි ආවේ. එකත් සීරීස් එකක්.. මේක ඇවිල්ලා ස්පැනිෂ් එකක්.. නම තමයි mil colmillos එහෙමත් නැත්නම් A Thousand Fangs. මේක ඇවිල්ලා Action , Adventure, Horror කියන කාණ්ඩයන්ට අයිති එකක්. HBO MAX වෙතින් නිකුත් වුන මෙය විනාඩි 50ට ආසන්න කතාංග 7කින් සමන්විත වෙනවා. IMDb 6.7 ක අගයකුත් හිමිව තියෙනවා.

කථාව දිහාට හැරුණොත් කැලේ මැද තමයි දිවෙන්නේ. රටට අත්‍යාවශ්‍ය වෙලා තියෙන පොරක්ව හොයන් ස්පෙශල් ෆෝර්ස් ටීම් එකක් ඇමසර්සන් වණයට බහිනවා. වෙනත් දේශසීමාවක් තමයි මේ බලකායට මේක. ඉතිං රෙඩ් නෝටිස් පත්තු වුන හාදයෙක්ව හොයන් තමයි මෙහෙම යන්නේ…

ඒ වගේම මේ වනයේ වැටලීම් වෙලා තියෙනවා වගේම මිනිස්සු අතුරුදහන් වුනා කියලා වාර්ථා වුන සිද්දි පවා තියෙනවා. අන් සීමාවක අත්භූත කැලයට ගිහින් අර හාදයව අල්ලන් එන්න ගියත් වෙන්නෙ වෙනම අත්භූත සිද්ධියක්. සෙබළු එකින් එකා අහිමි වෙනවා මේ සිද්ධිය නිසා. අනික චොපර් එකත් එකම පාරයි එන්නේ.. මගෑරුනොත්… තනියම දේශ සීමාව තරණය කිරීමේ වගකීම සෙබළුන්ටම පැවරෙනවා…

එහෙනම් ඔයාලම බලන්නම්කො කුතුහලෙත් එක්කම….

480p (700mb) ලින්ක්ස් thenetnaija. co වෙතින් සහ
720p (3gb) ලින්ක් zoomlinkhub වෙතින් ලබා ගත හැක. අනික් කථාංගයෙන් හම්බවෙමු..‍ෙ

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

මිලඟ කොටසේ සිංහල උපසිරැසි 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram