spot_img

Thousand Fangs (2021) 3 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවුසන්ඩ් ෆෑන්ග්ස් හි තුන්වෙනි කොටසත් සමගිනුයි මේ ආවේ. දැන් ඔයාල දන්නවා එයාලට පැනගන්න තිබුන එකම මාර්ගයත් එලෙසින් විනාශ වෙලා ගියා කියලා. ඒත් කෞද එහෙම කලේ කියලා ඔයාලා දන්නෙ නෑ. ඉතිං එහෙම චොපර් එක විනාශ වුනාට පස්සෙ බලෑනිය තැනින් තැනට සැරිසරන්න ගන්නවා. බලෑණිය මේ වෙනකොට වෙන් වීමකට ලක් වෙලා තියෙන්නෙත්. අද කොටසින් මේ කැලෙන් තව ගැහැණූ ළමයෙක් හම්බවෙනවා සෙබළුන්ට. එයා කවුද? මොකද කැලේ කරේ කියලා දැනගන්න නම් අපිට ඉස්සරහට බලාන යන්න වෙනවා.

සෙබළ කල්ලි 2යි, ජන කොට්ඨාසයයි. ගැහැණූ ළමයයි.. මාටියාසුයි යන අය අතරේ තමයි දැන් කථාව විහිදෙන්නෙ. අනික් කොටස් වල වගේම එන්ඩ් එක කුතුහලෙන් ඉවර කරනවා මේ කොටසෙත්.

එහෙනම් ඔයාලම බලන්නම්කො කුතුහලෙත් එක්කම….

480p (700mb) ලින්ක්ස් thenetnaija. co වෙතින් සහ
720p (3gb) සහ 2.3gb ලින්ක්ස් zoomlinkhub වෙතින් ලබා ගත හැක.

ස්පාඤ්ඤ කථාමාලා වලට ආස නම් ෆ්බී සමූහයකුත් තියෙනවා.
https://www.facebook.com/groups/424233455422931/permalink/609830516863223/

අනික් කථාංගයෙන් හම්බවෙමු..!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පසුගිය කොටසේ සිංහල උපසිරැසි 

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram