spot_img

The Great Wall (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

චීන මහා ප්‍රාකාරය ගැන නොදන්න කෙනෙක් නෑ. මෙන්න මේ කියන තාප්පෙ හැදුවේ ඇයි කියන කාරණාව පාදක වුණු චිත්‍රපටියක් තමයි The Great Wall කියන්නේ. ඇත්තටම මේ තාප්පෙ හැදුවේ කාගෙන් බේරෙන්න්ද? චීන්නු ගොඩක් අස්සේ හිරවුණු බාබේරියාණුවන් දෙන්නාගේ ඉරණම මොකක් වෙයිද? කම්මැලි නැතුව බලන්න් පුලුවන් වෙනස් විදියක කතාවක්. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Matt Damon,Tian Jing,Willem Dafoe රංඟනයෙන් දායක වෙනවා. බලලාම ඉන්න එහෙනම්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

‍

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

අශෙන් ඩි සිල්වා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram