spot_img

Guardians of the Galaxy Vol 2 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අපි ගොඩ දෙනෙක් ආසාවෙන් බලපු Marvel Avenger කතාවක් තමයි Guardians of the galaxy කියන්නේ. මේ තියෙන්නේ ඒ කතා මාලාවේ දෙවෙනි නිකුතුව.. ඒ වගේම Avengers චිත්‍ර‍පටි මාලාවටත් සම්බන්ධ චිත්‍ර‍පටියක්..එහෙමත් නැත්තන් Guardians of the galaxy vol 2. Chriss Patt, Zoe Saldana, Dave Bautista වගේ අපි දන්න කියන නළු නිළියන් රැසක්ම රංගනයෙන් දායක වන මේ චිත්‍රපටයට Imdb දර්ශකයේ ලකුණු 8ක් වගේ හොඳ අගයක් ලැබිලා තියෙනවා. කතාව පැත්තට හැරුනොත් මේ තියෙන්නේ පීටර් ක්විල් සහ ඔහුගේ කණ්ඩායමේ තවත් වික්‍රමයක්. මෙච්චර කල් අනාථයෙක් වගේ හිටි පීටර්ට අහම්බෙන් වගේ තමන්ගේ සැබෑ පියා ව මුණගැහෙනවා. ඒ තනිවම නෙමෙයි තවත් අද්භූත චරිතයක් එක්ක. මේ කතාව ගෙත්තෙන්නේ මේ සිදුවීම වටා. හබැයි මේක විතරක්ම නෙමෙයි, මේ සිදුවීම මැදි කරගෙන තවත් ත්‍රාසය, හාස්‍ය පිරුණු සිදුවීම් රැසකින්ම මේ කතාව සම්පූර්ණ වෙලා තියෙනවා. මුල ඉඳන් අන්තිම වෙනකල් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් සළරුවක් කියලා බය නැතුව කියන්න පුලුවන් කතාවක් කියලා බය නැතුව මේ කතාව හඳුන්වන්න පුලුවන්. එහෙනම් තව විස්තර නැතුව කතාව බලලාම ඉමු. තවත් අලුත් චිත්‍රපටියක් එක්ක ආයෙම හමුවෙමු අපි.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශෙන් ඩි සිල්වා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram